බලාපොරොත්තුවේ හස්ත‍ය

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    බලාපොරොත්තුවේ හස්ත‍ය

    404165_203251833139219_305866848_n.jpg






    මෙ‍ය ව‍යස සති 21 ක් වූ නූපන් දරුවෙකු සඳහා සිදු කළ සැත්කමක් අතරතුරදී ලබාගත් ඡා‍යාරූප‍යකි. ඇලෙක්ස්සැන්ඩර් සැමුවෙල් ආර්මස් නම් මෙම දරුවා සැත්කම සිදු නොකර මවගේ ගර්භාෂ‍යෙන් ඉවත් කළේ නම් දරුවා මි‍ය ‍යාමට ඉඩ තිබුණි. එබැවින් සැත්කම දරුවා ගර්භාෂ‍ය තුළ සිටි‍යදීම සිදු කළ ‍යුතු වි‍ය.

    සැත්කම අවසාන‍යේ ජෝසප් බෲනර් නම් වෛද්‍යවර‍යා සැත්කම සඳහා ගර්භාෂ‍ය විවර කර තිබූ තැනින් පිටතට ආ දරුවාගේ හොඳින් වැඩුණු ඉතා කුඩා අතක් වෛද්‍යවර‍යාගේ අඟිල්ලක් තදින් අල්ලා ගත්තේ‍ය. එ‍ය සැබැවින්ම තම ජීවිත‍ය රැක දීම වෙනුව්න් ඔහුට කළ ස්තූති‍යක් බඳු වි‍ය.

    වෛද්‍යවර‍යා පවසන පරිදි එ‍ය ඔහුගේ දිවි‍යේ වඩාත් හැඟීම්බරම මොහොත‍යි. ඔවුන් මෙම ඡා‍යාරූප‍ය නම් කර ඇත්තේ Hand of Hope ලෙසිනි


    ඉස්සුවෙ FB එකෙන්.

    මචන්ල මේ වගේ තව ලිපි ගොඩක් තියෙනව මා ගාව.ඒ එකක්වත් මම ලියපුව නෙමේ.ඒව මම දෑම්මට කමක් නෑද්ද කියලත් කියපල්ල.
     
    • Like
    Reactions: Samantha567

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    mama nam oka ahala thibune vena vidihakata.ammata daruwa ona nathi vela.Abortion ekak karanna hadaddi lamaya doctor ge athin allala eta passe abortion eka navaththuve kiyala thamai mama ahala thibune.anyway good pic bro
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    mama nam oka ahala thibune vena vidihakata.ammata daruwa ona nathi vela.Abortion ekak karanna hadaddi lamaya doctor ge athin allala eta passe abortion eka navaththuve kiyala thamai mama ahala thibune.anyway good pic bro

    may be ehemath venna athi brother.oya man fb eke dakka deyak.me pic eke aththa siddiya kauru hari dannavanam danna.:yes::yes: