DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඩයලොග් Nighttime Package වලදි මොකක්ද අර කියන 299 package කතාව???? ඩයලොග් කට්ටිය කියලා දෙන්නකෝ:rolleyes::rolleyes:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    prepaid sim එකකට nighttime package active කරන්න ඔනේ නම් rs 299 ට තියන 1GB package එක ඈක්ටිව් කරලා තියෙන්න ඔනේ.

    eka parak active karama athida???? night time pac eka active karana hama parama 299 active karanna onada??? :rolleyes:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    DJ චි කේ යි යා;13355302 said:
    eka parak active karama athida???? night time pac eka active karana hama parama 299 active karanna onada??? :rolleyes:

    299 package එක active කරපු දවසේ ඉදන් මාසයක් valid. 299 පැකෙජ් එක වලංගු කාලය ඇතුලත ඔනේ තරම් night time package active කරගන්න පුලුවන්.