2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ රජානෙනි හින්දි වර්ශන් එක නෑ....
    තියෙන්නෙ ... ජයලලිතාගෙ වේලක්කන්නි චිත්‍රපටියෙ...
    කෑවා රජා කෑවා රජා ... කියන සින්දුව... :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    smiley-dance010.gif

    nangita kohomei akke :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතන හු.. හු.. කියලා සරළ සිංහල ශබ්දකෝශය මතක් කරන්ඩ එපා බං.. :baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මහ රජානෙනි හින්දි වර්ශන් එක නෑ....
    තියෙන්නෙ ... ජයලලිතාගෙ වේලක්කන්නි චිත්‍රපටියෙ...
    කෑවා රජා කෑවා රජා ... කියන සින්දුව... :yes:

    ජයලලිතා.. ඔකිගෙ නම දැක්කහමත් ලේ රත් වෙනව :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජයලලිතා.. ඔකිගෙ නම දැක්කහමත් ලේ රත් වෙනව :angry:
    හා හා කූල් ඩවුන්... හූනා වෙනුවෙන් යන සින්දුව අහන්න :D

    (කිව්වට මොකද අපිටත් එහෙම තමයි බං.. )
    :angry:
     
    Status
    Not open for further replies.