2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කට්ටා;13357079 said:
    අඩෝ ඩිල් අය්යා සයෝ අක්කාගේ නගාට මුක්ත් කියන්න එපා ඕන්.. ඔයා සයෝ අක්කාව හරි අග්‍රිශා අක්කව හරි ටිටි අක්කව හරි වෙන ඕන කෙනෙක් එක්ක ඕන මගුලක් කරන්න සයෝ අක්කාගෙ නගාට මුකුත් කියන්න එපා...


    හරිය:angry::angry::D

    :oo::oo::oo::dull::dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හිස් වෙච්ච පැණි බෝතල් එකතු කරනවා....හිස් වෙච්ච පැණි බෝතල් එකතු කරනවා....:yes:
    තියෙනවානම් දෙන්න...:yes:
    කට්ටා මල්ලි හිස්
    පැණි බෝතල් තියෙනවැයි??:P

    අය්යා තාම නම් පැනි නෑ නොවෑ..:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං මමත් යනවා....
    හෙටත් හමුවෙමු...
    1.gif



    සුභ රාත්‍රියක් හැමෝටම...
    එක දිගට හැම දාම නිදි මරන්න එපා.. අසනීප වෙන්න පුලුවන්..
    2.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කට්ටා;13357166 said:
    හරි හරි අක්කේ මටත් හදිස්සියක් නෑ...:D:D

    ඒක නෙමේ අක්කාගෙ වයසත් කියනවද පොඩ්ඩක්;);):D:D

    hamadama kiyanwa thama mathaka nada??mata 23y ne..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉක්මනට වරෙන්...:P:rofl:

    oluwa dala waren ikmanata.

    අපේ නම් හැමදාම ඔහොම තමයි...:P

    හොඬවැල දාල බලපන් එලියට :dull:



    dora kadanna kalin pala ikmanata.

    :P:P:P

    අම්බෝ...:shocked::shocked::shocked:

    එතකොට රේඩියෝ අහන්නේ කොහොමද?:angry::angry::angry::angry::rofl:

    යන්තම් ගුටි නොකා ශේප් උනා :yes::P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....


    එළකිරි රේඩියෝ
     
    Status
    Not open for further replies.