ජර්මන්_ෂෙපර්ඩ්

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මචන්ලා මේ තමයි අපේ ගෙදර ඉන්න dog.......

    මෙයාට තවම වයස අවුරුදු 1යි මාස 3යි.


    t6wdp5.jpg


    9sc7qs.jpg
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13353140 said:
    මොකක්ද බන් උගේ ජාතිය..
    දැන්නම් මටත් බල්ලෝ එපා වෙලා තියෙන්නේ බන්..

    මුන් පිස්සු කෙලින්නේ.. කියන එක අහන්නේ ම නෑ..

    ජර්මන් ෂෙපඩ් බං...
    අවුරුදු දෙකයි වයස..
    හරක් පැටියෙක් වගේ සයිස් එක...:dull::dull:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම කට්ටා;13354857 said:
    අෆ්ෆා මූනම් ගති බන්.. හොඳ සෙල්ලම් කාරයෙක් වගේ පේන විදිහටනම්.. සෙල්ලමට බරය් ඉතින් පොඩි කාලේ... පොඩ්ඩක් ට්‍රේන් කරලා හොඳට හදා ගන්න.. :D:D:D

    ඔව් මචන්. ටිකක් දගයි. හැබැයි මට මාරම කීකරුයි:yes:. නුවර පොලිස් kennel එකට දාන්න හිතන් ඉන්නෙ. තව මාස දෙකකින් විතර එක්කන් යනවා training වලට.

    මචන් පොඩි උදව්වක් ඕනේ. මෙයාට කූඩුවක් හදල නෑ. ගෙදර වෙනම කොටසක තමයි ඉන්නෙ. ඉන්න තැන ජරා කරනව මචන්:frown:. පැය දෙක තුනක් මිදුලෙ ලිහල දාල හිටියත් එයාගෙ ඒරියා එකට දාපු ගමන් චූ යි කක්කයි දානව බන්:oo:. මේ පුරුද්ද නැති කරවන්නෙ කොහොමද මචන්???


    7941952268_c4e323eb50_z.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)

    Yellow_Labrador_Retriever.jpg


    මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..

    ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...


    නියම බල්ලා මචන් ඔකා,,
    යකො මෙ අපි පහුගිය ටිකෙ පාඩන් කරන්න කොල්ලෙක්ගෙ ගෙදරට සෙට් උනෙ,,උගෙ බල්ල ඔය වගෙමය්,,
    ඔය පිc එක් ඉන්න එකාමය්,,
    අපි මචන් හිමිට කතා වෙනවනෙ අ බන් බඩගිනිය් මොන හරි කමු කියල,,
    අප්පා,,මුට හෙන ෆන්,,හෙහෙ
    මුට ෆට්ට මොලයක් බන් තියෙන්නෙ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    389169_3511264620283_1425051834_n.jpg


    me mage eka.genu satha.thama petiya.

    අෆ්ෆා කලූ නේද:D රෑට ඇගේ ඇවිල්ල වදිනකම්.. තෙරෙන එකක් නෑ :lol: :lol: . පට්ට පට්ට.
    11.gif
    11.gif
    .
    11.gif
    .
    11.gif
    ....

    හොඳට ට්‍රේන් කරලා හදා ගනින් මචන්:yes::D:D