2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    RePost බුවා;13357679 said:
    අය්යේ... හෙට මගේ gf ගේ bday එක..... එයාට wish එකක් දෙන්න හොදේ/.........

    apith eyata wish kara kiyanako..
    smiley-greet002.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගිහින් වරෙන් ගමා අයියේ :P

    ඊයේ වගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් මලාට අමතක වෙන්නේ නැහැ :no: ආපහු කොහොම හරි කරපන් බන් අයියේ :P:rofl:

    :lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කට්ටා;13357749 said:
    ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.:yes: මට කෙල්ලෝ එපා.:no:. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.:yes: සෙට් වෙලත් නෑ.:no: මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.:yes:. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.:no:. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා:yes::angry::angry:.. එපා එපා මට කෙල්ලෝ එපා.:no::no:. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්:yes::yes:.. මට එපා කෙල්ලෝ එපා:no:.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ:angry::angry:.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.:(:(. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ:no::sorry::sorry:.. මම තනියෙන් අඬනවා.:yes::yes:.. මට දුකය්..:(:(.
    මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.:yes: මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි:D:D

    :rolleyes::rolleyes::D:D:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පව්නෙ බන්... හිත හැදෙන්න එකමයි දැම්මෙ... ඇයි බන් බෙහෙතකටවත් එකක් දැම්මෙ නැතුවහම නිකන් කෑවෙ නැහැ වගෙ...:(:(

    උඹ කලින් ත්‍රේඩ් එකේ දාපු gif එක 4.6 MB යකොව් :shocked:.

    SLT අන්ලිමිටඩ් නොවෙන උන් පවු යකෝ..:confused::confused::confused: