:angry: :angry::angry::angry::angry:
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Sep 6, 2012 #401 kandya said: Click to expand...
chami_84 Well-known member Sep 23, 2008 21,671 3,265 113 Sep 6, 2012 #402 kandya said: ටටා මචං........ Click to expand... tata..
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 6, 2012 #403 Mr.chachi said: welcome kiwwa Click to expand... hi kiwwa
Ali patiya Well-known member Apr 10, 2011 5,523 344 83 ගෙදර බන්. Sep 6, 2012 #404 RePost බුවා;13358222 said: Click to expand... ඔන්න එහෙනම් උඹේ කෙල්ලට හැපි බර්ත්ඩේ කිව්වා මචෝ
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Sep 6, 2012 #405 anju.r said: මමත් අමාරුවෙ වැටෙනවද නැද්ද කියල හිත හිත ඉන්නෙ... Click to expand...
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Sep 6, 2012 #406 Hashan dis said: sayo thread eka mula idan reply daagena daagenaa enawa Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Sep 6, 2012 #407 sayo said: ewa koheda math1.. Click to expand... අපේ කොල්ලට පොඩි සප් එකක් දෙමු ඉතින්...
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Sep 6, 2012 #408 sasliit said: මම මේ කල්පනා කලේ උඹ Post Reply බට්න් එක 174,796 පාරක් ක්ලික් කරලනේ බන්... බුදු අම්මේ... Click to expand...
sasliit said: මම මේ කල්පනා කලේ උඹ Post Reply බට්න් එක 174,796 පාරක් ක්ලික් කරලනේ බන්... බුදු අම්මේ... Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 6, 2012 #409 kandya said: වෙල්කම් බැක් කෙල්ලේ... Click to expand... hiiiiiiii ayya
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Sep 6, 2012 #410 Hashan dis said: Happy Birthday..! ube kellata Click to expand... thankz machan.....
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Sep 6, 2012 #411 Ali patiya said: ටිකක් පොඩි ඒවා දාහන් නැත්තන් වල ලින්ක් එක දාපන් අපි ගිහින් බලන්නම්. Click to expand...
Ali patiya said: ටිකක් පොඩි ඒවා දාහන් නැත්තන් වල ලින්ක් එක දාපන් අපි ගිහින් බලන්නම්. Click to expand...
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Sep 6, 2012 #412 bajaw daanda kemathi aya kawuda inne?
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Sep 6, 2012 #413 දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා... ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති.. ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා.. ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න.. මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්... මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට.. අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට.. මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්.. මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ.. මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා. මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා.. හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ.. එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා... ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති.. ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා.. ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න.. මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්... මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට.. අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට.. මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්.. මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ.. මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා. මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා.. හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ.. එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
Ali patiya Well-known member Apr 10, 2011 5,523 344 83 ගෙදර බන්. Sep 6, 2012 #414 kellsupun said: hi kiwwa Click to expand... ආ...හ් නිංගී
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 6, 2012 #415 ටිටිරසන්, තවත් ඉන්න බෑ,
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Sep 6, 2012 #416 Ali patiya said: ඔන්න එහෙනම් උඹේ කෙල්ලට හැපි බර්ත්ඩේ කිව්වා මචෝ Click to expand...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Sep 6, 2012 #417 Hashan dis said: ow Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Sep 6, 2012 #418 ~Titi~ said: seeyaaaaaaaaaa Click to expand... ආච්චි ආච්චි ආච්චි ආච්චි ආච්චි
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Sep 6, 2012 #419 kandya said: මමනේ එක Click to expand... gif 5k vithara demmanam uba anthima
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Sep 6, 2012 #420 අන්න මම ආස තවත් පට්ට සින්දුවක්.. මගේ ring tone එක..