anna aru adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa adanawa iwarayak neee![]()

මම කට්ටා;13358272 said:දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා...
ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති..
ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා..
ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න..
මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්...
මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට..
අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට..
මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්..
මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ..
මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා.
මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා..
හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ..
එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
මම කට්ටා;13358272 said:
ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... ....

.මාව නිකන් මෙව්වාවෙලා ගියා .....
මට ලිජ්ජයි ලිජ්ජයි වගේ..

mean balahnkoo
heheh aliya abarenwa 

එ උනාට මටනම් හොදම සහොදරයෙක් වගේ යාලුවො පහක් විතර ඉනනවා.
එකෙක් එලකිරියේ ඉන්නවා. කතා කරන්න කවුරුත් නෑ කියලා දුක් වෙන්න එපා බන් මොකද එක එක්තරා විදිහකට හොදයි. මොක්ද එතකොට උබට තනිවම ජිවිතයට මුහුන දෙන්න පුලුවන් වෙනවා එක නිස මම උබට සුබ පතනවා AAA දාන්න කියලා පතනවාමම කට්ටා;13358272 said:දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා...
ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති..
ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා..
ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න..
මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්...
මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට..
අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට..
මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්..
මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ..
මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා.
මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා..
හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ..
එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
එළකිරි මලයා..
මම උඹට මේ පාර exam එකට කලිනුත් උපදෙස් දුන්නා මතකයිනේ..
මේ පාර ලොවෙත් ගොඩ දාපන්..
මම කැම්පස් තේරුනා කියලා උඹෙන් ත්‍රෙඩ් එකක් වැටෙයි කියමා මම බලාපොරොත්තු වෙනවා,අපි සෙට් වෙමු...
කෙල්ලොනම් කවදා සෙට් කරගන්න බැරිද බං..
හොඳ කෙල්ලෙක් හිමීට සෙට් කර ගමුකෝ..
ඒ ලෙවෙල් ගොඩ දාපන්,නැත්නම් පොල්කදන්නවත් රස්සාවක් නැහැ..
උඹට මම සුභ ප්‍රර්ථනා කරනවා යහපත් අනාගතයකට...
බුදු සරණයි!

mean balahnkoo
heheh aliya abarenwa
![]()

meh Songs Request karanne nadda?![]()

මෙතන නංගිව දෙන්න බැහැ කියල අන්න අරූ මූඩ් ගහල... මොකද කියන්නෙ... CV එක බාර අරගෙන සලකල බලන්නකෝ...![]()

කට්ටෝ යාලුවෝ නෑහෑ බන් හොදට පාඩම් කරපන් මාත් විභහගෙට මාසයක් විතර තියලා එලකිරි එන එක නෑවෑත්තුවා මට හොද අවවාදයක් මේ අපේ කෑන්ඩි අයියා දුන්නා බොක්කටම එයාට මතකද මන්දා මට අවවදයක් එක්ක රෙපක් දීලා තිබ්බ එදා ඉදන් තමයි මාත් වෑඩ කරන්න ගත්තේ මේ කියන කන් කෑන්ඩි අය්යා මේක දන්නේ නෑහෑ සුවර් යාලුවෝ ගෑනු නෑහෑ බන් මට නම් ඒක හොදට තෙරුනා ආමරු කාලෙදි හොදට වෑඩ කරගනින් උබට ජය.............

Halo Somapala Uncle![]()