ballanta mamat aasai ban. tatta maara aasai. ape gedarata ballo genawot ape amma matai ballatai dennatama kossen gahanawa. dennatama gedarin eliye thamai inna wenne,good thread bro.......
![]()

ai thattata?![]()
ape ammata ballo pennanna ba. hama tanama jaraa karanawalu... balaaganna kenek nahalu. hama thanama mavil halenawalu. makko innwalu. leda godai. a unaata mama nam aasai.මම කට්ටා;13353140 said:මොකක්ද බන් උගේ ජාතිය..
දැන්නම් මටත් බල්ලෝ එපා වෙලා තියෙන්නේ බන්..
මුන් පිස්සු කෙලින්නේ.. කියන එක අහන්නේ ම නෑ..


tatta aran awot eyatat echchara thamai...ape ammata ballo pennanna ba. hama tanama jaraa karanawalu... balaaganna kenek nahalu. hama thanama mavil halenawalu. makko innwalu. leda godai. a unaata mama nam aasai.
මම කට්ටා;13354857 said:අෆ්ෆා මූනම් ගති බන්.. හොඳ සෙල්ලම් කාරයෙක් වගේ පේන විදිහටනම්.. සෙල්ලමට බරය් ඉතින් පොඩි කාලේ... පොඩ්ඩක් ට්රේන් කරලා හොඳට හදා ගන්න..
. නුවර පොලිස් kennel එකට දාන්න හිතන් ඉන්නෙ. තව මාස දෙකකින් විතර එක්කන් යනවා training වලට.
. පැය දෙක තුනක් මිදුලෙ ලිහල දාල හිටියත් එයාගෙ ඒරියා එකට දාපු ගමන් චූ යි කක්කයි දානව බන්
. මේ පුරුද්ද නැති කරවන්නෙ කොහොමද මචන්???
මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)
![]()
මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..
ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...
![]()
me mage eka.genu satha.thama petiya.
රෑට ඇගේ ඇවිල්ල වදිනකම්.. තෙරෙන එකක් නෑ
. පට්ට පට්ට.

