2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙනම් මම යනවා කොල්ලනේ කෙල්ලනේ.......
    හෙටත් සෙට් වෙමු...
    දිල්රසෝ අදත් එලටම වැඩේ යනවා ..
    හැමෝටම සුභ රාත්‍රියක්!.
    Good Night Kandya!!!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි පැටියා
    උබ ඉන්ජෙක්ද? :rolleyes:
    අදුර ගන්න ලැබීම සතුටක් ;)

    එහෙම කියන්නත් පුලුවන් හැබැයි මොරටුවේ වත් , පේරා වත් , රුහුණෙවත් , ඕපන් යුනිවත් නෙවෙයි . අයි . ටී කරලා බොරුවට සොෆ්ට් වෙයර් ඉන්ජෙක් කියන එකෙකුත් නෙවෙයි. :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    2zyftpg.png

    ඉදා.. කාපිය.. මවත් කාපිය. :D:D

    ..................................................​
    මම හරක් මස් කන්නෙ නැතෝ!:rofl:
     
    • Like
    Reactions: RLT4U