2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ නිදා ගන්න කලින් හම්බ උනා...

    ඔයෙ !!!

    හොද වෙලාවට වැහුවෙ නැත්තෙ මේක ඇහුවට පස්සෙ මම ඩොයි....

    තැන්කූ වේවා...

    උම්මිය


    000203F8.gif

    good night ;)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    RePost බුවා;13358595 said:
    අද show එක ඉවර වෙනකල්ම ඇහැරලා ඉන්න හිතාගෙන ඉන්න අය එමු බලන්න.....
    මම නම් ඉන්නවා.......

    :yes::yes::yes::yes::yes::yes::yes:
    2zyftpg.png

    හැමදාම ඉන්නවා.. හෙට වැඩකුත් තියෙනවා..
    අපේ දීලා ෂෝ එක කරන නිසා ඉන්නවා අද අනිවා..

    ..................................................​
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම කියන්නත් පුලුවන් හැබැයි මොරටුවේ වත් , පේරා වත් , රුහුණෙවත් , ඕපන් යුනිවත් නෙවෙයි . අයි . ටී කරලා බොරුවට සොෆ්ට් වෙයර් ඉන්ජෙක් කියන එකෙකුත් නෙවෙයි. :P

    mokadda e kathawe theruma??:confused::confused:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දිල්රාසන් අයියා
    මට ඕනි තේරී මේරි song eka

    dedications

    too_little nanga
    awrora
    Mr.Chachi
    ReX921
    kandya ayya
    Ali Petiya
    kellsupun
    කට්ටා
    KasunK

    & මේ වෙලාවේ EK radio අහන හැමෝම
    specially my dear dula
    Thanks kolla!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    mokadda e kathawe theruma??:confused::confused:
    ඒකේ තේරුම තමයි දුවේ මම පිසිකල් යන්න තිබ්බත් නොගිහින් ඉන්ජෙක් වෙන්න හිතා ප්‍රයිවට් කැම්පස් එකක ඉන්ජිනියරින් ඩිග්‍රියක් කරන කොල්ලෙක් කියන එක . :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    heta mata bonus clz ekak ban. mata ekak miss una. unata heta sure clz eka karanna wenawa. n podi project ekak gahanawa exhibition ekakata. plan your future 2012 14,15,16 thiyanawa ban, kurunagala

    ahh kurunagala da ela ela machan class ekeda ethakota nidaa ganne :confused::confused: