pvt eng degree1ma denawada??monada karanne computerda??city and gillsda mokadda kiyala 1k thiyenawa ne??ekeda karanne??
එස් තුන තියන උනුත් ලේසි නැහැ නන්ගි ගොඩක් උන් කරන කාලේ පිස්සු කෙලලා මෙහේ ඇවිල්ලා රිදෙන්න වැඩ .
දැන් කෙලින්ම ඩිග්රී දෙනෝ... හැබැයි ගන්න බැරියෝ මුලින් ආපු උන්ගෙන් අන්තිමට ඩිග්රිය ගන්නේ 8 ට 1 යි . ඉතුරු ඔක්කොම ඩවුන්.
මම ඕකේ නෙවේ ඉන්න එක රහසක් 









. ඒ ඔරොප්පුවට අන්තිම මාසෙම මැත්ස් විතරක් කරලා ෆේල් වෙන්න ගියපු එකා B දැම්මා පන්තියේ . ඒ පොඩි පන්තියේ හොඳම රිසාල්ට්