2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    pvt eng degree1ma denawada??monada karanne computerda??city and gillsda mokadda kiyala 1k thiyenawa ne??ekeda karanne??

    එස් තුන තියන උනුත් ලේසි නැහැ නන්ගි ගොඩක් උන් කරන කාලේ පිස්සු කෙලලා මෙහේ ඇවිල්ලා රිදෙන්න වැඩ . :P දැන් කෙලින්ම ඩිග්‍රී දෙනෝ... හැබැයි ගන්න බැරියෝ මුලින් ආපු උන්ගෙන් අන්තිමට ඩිග්‍රිය ගන්නේ 8 ට 1 යි . ඉතුරු ඔක්කොම ඩවුන්. :dull: මම ඕකේ නෙවේ ඉන්න එක රහසක් :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    ඉන්නවා ඉන්නවා.. අපේ දීලා ට ජය..

    ..................................................​
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    matath BCS thibbe..mata oyage anith paththa..mata che B mcg 46k thibba..phy C mcg 38k thibb..maths thama s..aplied ganna 5 hamarak haduwa..pure ganna 2y..anithwa kali..hithapu tharam result thibbe na.eth oya hoda..1st shy magenam..

    හෆ්ෆේ ඒ කාලේ ෆට්ට ෆන් එකේ හිටියේ . දෙවෙනි පාර මැත්ස් ක්ලාස් ගියේ අයියා කෙනෙක් ගාවට :baffled: විබාගෙට මාසයක් තියලා විබාගයක් තියලා ඌ කිව්වා මම මේ පාර අනිවා ඩවුන් කියලා :oo: . ඒ ඔරොප්පුවට අන්තිම මාසෙම මැත්ස් විතරක් කරලා ෆේල් වෙන්න ගියපු එකා B දැම්මා පන්තියේ . ඒ පොඩි පන්තියේ හොඳම රිසාල්ට් :P ඒ අයියගේ රෙදි නෑ. එවුනට ඌ හොඳ එකා . මැරීගෙන ඉගැන්නුවා . ලොකු ලොකු අකුරු දායි කියපු කෙල්ලෝ එහෙම ඔක්කොම S ගත්තේ. :P