WWE Best Shocking Moments

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    reputation_neg.gif
    WWE Best Shocking... 09-06-2012 12:27 AM fake wwe

    ඕක දුන්න මොඩයාට කියන්නෙ, wwe fake කියලා අපි දන්නවා උලමො

    ada wenna athi ban fake kiyala danagatthe a yaka. ganan ganna epa
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අනිවා.. එහෙම කතාවක් වගේ ගියේ නැත්නම් කොහොමත් බලන්න එපා වෙනවා..:yes: එතකොට ඔය සුපර් ෂොට් එක කියන ඒවත් බොරු වෙන්න ඇති නේද බං..? ඕවට යන්න පුළුවන්ද බං කැමති එකෙකුට..?

    ඔව් මචන් ඕන කෙනෙකුට යන්න පුළුවන් එත් WWE එකට ලේසියෙන් යන්න බැහැ අවුරුදු ගානක training එකක් ඕනේ . හොඳට රන්ගපානත් පුළුවන් වෙන්න ඕනේ.


    මේ reality show එක බලන්න (miss USA ත් ආවා මේකට :P)

     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ela macho Thanx!!! Dan munge acting wadiyi bn....:(

    ඔව් බන් HBK , Edge , HHH , ....... වගේ උන් තමයි මේක එලටම කලේ. දැන් අනිත් එවුන් කරද්දී රඟපෑම් වැඩියි කියල තේරෙනවා