~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~
මම දැම්මනේ ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira කියලා ත්‍රේඩ් එකක්

. මේ ඒ ත්‍රේඩ් එකේ දෙවෙනි කොටස

.

Muay Thai

මොකක්ද මේ Muay Thai කියන්නේ ???
Muay Thai කියන්නේ තායිලන්තයෙන් බිහිවූ තායිලන්ත ආත්මාරක්ශක සටන් කලාවයි

.මෙය තරමක් දුරට නුතන kick boxing වලට සමාන වෙනවා

.kick boxing වල දෙපා සහ දෙඅත් සටන් සදහා යොදාගන්නා අතර Muay Thai වල දෙඅත් දෙපා වලට අමතරව දනහිස් සහ උරහිස්ද සටන් සදහා යොදාගෙන්නවා

.පුහුනුවීමට ඉතා දැඩි කැපවීමක් අවසය ආත්මාරක්ශක සටන් ක්‍රමයක් ලෙසත් මෙය ප්‍රසිද්දයි

.
.
Muay Thai is a combat sport from Thailand that uses stand-up striking along with various clinching techniques. It is similar to other Indochinese kickboxing systems, namely pradal serey from Cambodia, tomoi from Malaysia, lethwei from Burma and muay Lao from Laos.
The word muay derives from the Sanskrit mavya which means "to bind together". Muay Thai is referred to as the "Art of Eight Limbs" or the "Science of Eight Limbs" because it makes use of punches, kicks, elbows and knee strikes, thus using eight "points of contact", as opposed to "two points" (fists) in boxing and "four points" (hands and feet) used in other more regulated combat sports, such as kickboxing and savate.A practitioner of muay Thai is known as a nak muay. Western practitioners are sometimes called nak muay farang, meaning "foreign boxer."
Muay Thai කිව්වාම අපි කව්රුත් දන්නේ සුපිරි සටන් නලු ටෝනි ජා ව

.ඔහුගේ ong bak 1,ong bak 2,ong bak 3,the protecter යන ෆිල්ම් වලත් Chaiya.Fireball (2009),Chok-Dee (2005),BKO: Bangkok Knockout යන ෆිල්ම් වලත් Muay Thai සටන් කලාව අන්ත්‍රගත වෙනවා

.මේ ෆිල්ම් බලපු කට්ට්ය නම් මේවගේ සටන් අනිවා දැකලා ඇති

.
Muay Thai ගැන තියෙන you tube videos මෙතන දාමු දෑකලා නැති කට්ටියට බලන්නත් එක්ක

.
staring Tony Jaa
staring Akara Amarttayakul
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~
~Who is your favorite martial artist?~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~
මම දැම්මනේ ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira කියලා ත්‍රේඩ් එකක්

. මේ ඒ ත්‍රේඩ් එකේ දෙවෙනි කොටස

.
Muay Thai

මොකක්ද මේ Muay Thai කියන්නේ ???
Muay Thai කියන්නේ තායිලන්තයෙන් බිහිවූ තායිලන්ත ආත්මාරක්ශක සටන් කලාවයි

.මෙය තරමක් දුරට නුතන kick boxing වලට සමාන වෙනවා

.kick boxing වල දෙපා සහ දෙඅත් සටන් සදහා යොදාගන්නා අතර Muay Thai වල දෙඅත් දෙපා වලට අමතරව දනහිස් සහ උරහිස්ද සටන් සදහා යොදාගෙන්නවා

.පුහුනුවීමට ඉතා දැඩි කැපවීමක් අවසය ආත්මාරක්ශක සටන් ක්‍රමයක් ලෙසත් මෙය ප්‍රසිද්දයි

..
Muay Thai is a combat sport from Thailand that uses stand-up striking along with various clinching techniques. It is similar to other Indochinese kickboxing systems, namely pradal serey from Cambodia, tomoi from Malaysia, lethwei from Burma and muay Lao from Laos.
The word muay derives from the Sanskrit mavya which means "to bind together". Muay Thai is referred to as the "Art of Eight Limbs" or the "Science of Eight Limbs" because it makes use of punches, kicks, elbows and knee strikes, thus using eight "points of contact", as opposed to "two points" (fists) in boxing and "four points" (hands and feet) used in other more regulated combat sports, such as kickboxing and savate.A practitioner of muay Thai is known as a nak muay. Western practitioners are sometimes called nak muay farang, meaning "foreign boxer."
Muay Thai කිව්වාම අපි කව්රුත් දන්නේ සුපිරි සටන් නලු ටෝනි ජා ව

.ඔහුගේ ong bak 1,ong bak 2,ong bak 3,the protecter යන ෆිල්ම් වලත් Chaiya.Fireball (2009),Chok-Dee (2005),BKO: Bangkok Knockout යන ෆිල්ම් වලත් Muay Thai සටන් කලාව අන්ත්‍රගත වෙනවා

.මේ ෆිල්ම් බලපු කට්ට්ය නම් මේවගේ සටන් අනිවා දැකලා ඇති

.Muay Thai ගැන තියෙන you tube videos මෙතන දාමු දෑකලා නැති කට්ටියට බලන්නත් එක්ක

.staring Tony Jaa
staring Akara Amarttayakul
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~
~Who is your favorite martial artist?~