Machanla Mage VGA eka tika welawak daala thiyeddi..display enne nathuwa gihin Black screen watila Pc eka stuck wenawa..
Heat wena hindada ehema wenne..
Mokak da awla?
Heat wena hindada ehema wenne..
Mokak da awla?
VGA eke fan eka hodata wada karanwada
vga temp eka wedi wela wathda
mokadda vga eka
add details
gelawila nam eka fix karala PC ekata podi clean ekak deela9400GT bn
Heat sink eka galawila.. Akada case eka ?
.hariyanna puluwangelawila nam eka fix karala PC ekata podi clean ekak deela
ganin poddak.hariyanna puluwan
gumeke gum ekak daala alawanna oneda ..kohomada alawanne ?

gum
ei lock karanna system ekak nedda oke
9400GT eka use karala ne

vga eka clean karala baluwanam hari..
ehemada oka set wela thibbeai VGA chip ekata gum heat sink eka alawanna oone neada..![]()
9400GT bn
Heat sink eka galawila.. Akada case eka ?
ගම් දාන්න එපා.ai VGA chip ekata gum daala heat sink eka alawanna oone neada..![]()
ehenam ehema karala balahan
Thanks machnඒක තමයි ප්‍රශ්ණය, graphic card එක වැඩ කරනකොට ඒක මත තියෙනවා Processor එකක්, මේක CPU (Central Processing Unit) එක වගේම තමයි ,රත් වෙනවා, මේ රත් වීම සන්නයනය වෙනවා Heatsink එක මතට ඊට පස්සේ Heatsink එක cool කරනවා Fan එකෙන් මේකයි සාමාන්‍යයෙන් වෙන්නේ, ඉතින් Heatsink එකක් නැති වුනාම රත් වෙන එක cool වෙන්නේ නෑ ඉතින් graphic card එකේ උපරිම උෂ්නත්වය පහුකරාම වෙන්නේ Display එකේ ප්‍රශ්ණ එන එකයි..
Benchmark Software එකක් Install කරලා Stress test එකක් කරලා බලන්න මේක verify කරගන්න..
ai a.. mama alluwane banyako heat sink eka galawila nam over heat wena eka ahanna deyak naha.heat sink eka vga board ekata hai karanne pins walin hari ewage deyakin balapan poddak kohomada hai wela thiyenne kiyala heat sink eka yata thiyana thermal paste eka allanna yanna epa

tahnksගම් දාන්න එපා.
කම්පවුන්ඩ් දාලා ක්ලිප් වලින් සෙට් කරපන්.
කම්පවුන්ඩ් ඉලෙක්ට්‍රොනික් ෂොප් වල තියෙනවා