2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනේ බන්...රූකඩ තමයි නටවන්න වෙන්නෙ...:dull::dull::dull:
funny-gifs-just-dance.gif

GIF දාන්න එපා යකෝව්.... සිංහල තේරෙන්නෙ නැද්ද....:P:P:P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිට දෙන්න

    ආයුබෝවේවා මහරජානෙනි සින්දුව

    ...මේකට කට්ටියම ගොඩක් කැමතියි...:rofl::rofl::rofl:ඒක නිසා කට්ටියම එකතු කර ගන්නවා.....
    :yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl:

    උඹට අහගන්ඩ ඔන නිසා අනික් උන්ව මාට්ටු කරනව නේ

    :P:P:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිට දෙන්න

    ආයුබෝවේවා මහරජානෙනි සින්දුව

    ...මේකට කට්ටියම ගොඩක් කැමතියි...:rofl::rofl::rofl:ඒක නිසා කට්ටියම එකතු කර ගන්නවා.....
    :yes::yes::yes:
    එලකිරි රේඩියෝ අපිට එපා කරන්න එපා මස්සිනා:angry::angry::angry::angry: මම කැමැත්තෙන්ම මුගේ ලිස්ට් එකෙන් අයින් වෙනවා:yes::yes::yes:.මාව මේකට එකතුකරගන්න එපෝ.........................:frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    funny-gifs-just-dance.gif

    GIF දාන්න එපා යකෝව්.... සිංහල තේරෙන්නෙ නැද්ද....:P:P:P

    අඩෝ මට ඊයෙ එකෙක් GIF එකක් දාල මයිනස් රෙප් හිටන් දීල තිබ්බ ලොල්

    :rofl::rofl::rofl::P:P:P
     
    Status
    Not open for further replies.