2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනේ බන්...රූකඩ තමයි නටවන්න වෙන්නෙ...:dull::dull::dull:
funny-gifs-just-dance.gif

GIF දාන්න එපා යකෝව්.... සිංහල තේරෙන්නෙ නැද්ද....:P:P:P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිට දෙන්න

    ආයුබෝවේවා මහරජානෙනි සින්දුව

    ...මේකට කට්ටියම ගොඩක් කැමතියි...:rofl::rofl::rofl:ඒක නිසා කට්ටියම එකතු කර ගන්නවා.....
    :yes::yes::yes:
    ​

    :rofl::rofl::rofl::rofl::rofl:

    උඹට අහගන්ඩ ඔන නිසා අනික් උන්ව මාට්ටු කරනව නේ

    :P:P:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිට දෙන්න

    ආයුබෝවේවා මහරජානෙනි සින්දුව

    ...මේකට කට්ටියම ගොඩක් කැමතියි...:rofl::rofl::rofl:ඒක නිසා කට්ටියම එකතු කර ගන්නවා.....
    :yes::yes::yes:
    ​
    එලකිරි රේඩියෝ අපිට එපා කරන්න එපා මස්සිනා:angry::angry::angry::angry: මම කැමැත්තෙන්ම මුගේ ලිස්ට් එකෙන් අයින් වෙනවා:yes::yes::yes:.මාව මේකට එකතුකරගන්න එපෝ.........................:frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    funny-gifs-just-dance.gif

    GIF දාන්න එපා යකෝව්.... සිංහල තේරෙන්නෙ නැද්ද....:P:P:P

    අඩෝ මට ඊයෙ එකෙක් GIF එකක් දාල මයිනස් රෙප් හිටන් දීල තිබ්බ ලොල්

    :rofl::rofl::rofl::P:P:P
     
    Status
    Not open for further replies.