Iphone - 5 -Confirmed! Apple sends out invites for launch event on September 12th

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේ මස සැප්තැම්බර් 12 වැනිදා ඇපල් සමාගම තම අලුත්ම නිර්මාණය වන I phone 5 නිකුත් කිරීමට සුදානම් වෙනවා..:P
    නිල වශයෙන් ඇපල් සමාගම නිකුත් කරන්නේ කුමක්ද යන්න හරි හැටි නොකිව්වත්, ඔවුන් නිකුත් කරන්නට යන්නේ I phone 5 දුරකතනය විය යුතු බව ඔවුන් විසින් ඉදිරිපත් කල ආරාධනා පත්‍රයෙන් දකින්නට පුළුවන්..:D:D
    ඒ අංක 12 ඉලක්කමේ සෙවනැල්ල 5 ආකාරයෙන් සඳහන් කොට තිබීමයි.;)
    article-0-14D5670E000005DC-93_634x608.jpg

    එහි සමාරම්භක උත්සවය ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි Yeraba Buena කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.:love:
    . දැනට නිලනොලත් ලෙස නම් ‍කියන්නේ ඇපල් අලුත් අයි පෝනයේ තිරය අගල් 4 තරමට විශාල බවයි.
    බලමු නේද ආවාම........:rolleyes:
    ඇපල් ගැන බො‍හෝ දේ දැනගන්න මේ පහත ලිපිවලින් පුළුවන්.. කියවලා බලන්න! :yes:

    ඇපල් අයි‍ෆෝනයේ නොදන්න ඉතිහාසය... :yes:
    ඇපල් අයි‍ෆෝනයේ නොදන්න ඉතිහාසය... (2 කොටස) :P

    ගරාජයෙන් පටන්ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ ඇපල් කඩේ.. :D


    :D:D:D:D
     
    • Like
    Reactions: intox1234

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල බලමු මොනවද අලුත් iphone 5 එකේ තියන්නේ කියල..........!
    උන නියමෙට වැඩේ එලියට යන්න නොදී කළා.......
    කට්ටියට තාම හිතාගන්නවත් බැනේ මොකද වෙන්නේ කියල....!