මේ මස සැප්තැම්බර් 12 වැනිදා ඇපල් සමාගම තම අලුත්ම නිර්මාණය වන I phone 5 නිකුත් කිරීමට සුදානම් වෙනවා..
නිල වශයෙන් ඇපල් සමාගම නිකුත් කරන්නේ කුමක්ද යන්න හරි හැටි නොකිව්වත්, ඔවුන් නිකුත් කරන්නට යන්නේ I phone 5 දුරකතනය විය යුතු බව ඔවුන් විසින් ඉදිරිපත් කල ආරාධනා පත්රයෙන් දකින්නට පුළුවන්..

ඒ අංක 12 ඉලක්කමේ සෙවනැල්ල 5 ආකාරයෙන් සඳහන් කොට තිබීමයි.
එහි සමාරම්භක උත්සවය ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි Yeraba Buena කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
. දැනට නිලනොලත් ලෙස නම් කියන්නේ ඇපල් අලුත් අයි පෝනයේ තිරය අගල් 4 තරමට විශාල බවයි.
බලමු නේද ආවාම........
ඇපල් ගැන බොහෝ දේ දැනගන්න මේ පහත ලිපිවලින් පුළුවන්.. කියවලා බලන්න!
ඇපල් අයිෆෝනයේ නොදන්න ඉතිහාසය...
ඇපල් අයිෆෝනයේ නොදන්න ඉතිහාසය... (2 කොටස)
ගරාජයෙන් පටන්ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ ඇපල් කඩේ..