Professional කරන්න තමයි ඉන්නෙ, තාම පටන් ගත්තෙ නෑ. තව බඩු ටිකක් ගන්න තියනවා![]()



මේ වගේ නේද? මායි, අවුරෝරයි, ඇගියි.
![]()



මචන්ලා...මෙකා සින්දු දාලා මයික් එක ඕෆ් කරන්නෑ නේද...?යටින් පොඩි පොඩි සද්ද ඇහෙනවා
![]()
අද නම් වැඩි වෙලා ඉන්න වෙන්නෙ නැහැ මචන්ලා... අද දහය විතර වෙද්දි කැපෙන්න වෙන්ව. ගෙවල් මුර කරන්න යන්න තියනව....




Sexy kakul 2kne ubatai awuroratai thiyenne

its my style මචෝ මට මේ සින්දුව ඕනේ මගේ ආදරනීය දිනිති වෙනුවෙන්.
රනිදු -දිවිය පුරා
රෑ ආකාසෙට අයිතිකාර නුබ ඇයි මගේ අහසට තනියම ආවේ
.
හඩා වැටෙන මගේ සීතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ.
![]()
