2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,839
    113
    40
    හත් ඉලව්වෙ!
    ෆට්ට සින්දුව.....:D:D

    halo mal pappee....
    m1219.gif
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Professional කරන්න තමයි ඉන්නෙ, තාම පටන් ගත්තෙ නෑ. තව බඩු ටිකක් ගන්න තියනවා:D

    Ah ela ela... maath igenaganna ban inne.. et me vada ekka podak upset una.... :no::no::no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    its my style මචෝ මට මේ සින්දුව ඕනේ මගේ ආදරනීය දිනිති වෙනුවෙන්:love::love::love:.

    රනිදු -දිවිය පුරා
    :love::love:රෑ ආකාසෙට අයිතිකාර නුබ ඇ‍යි මගේ අහසට තනියම ආවේ:love::love:.
    :love::love:හඩා වැටෙන මගේ සීතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ.:love::love:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..
    :love::love::love:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අද නම් වැඩි වෙලා ඉන්න වෙන්නෙ නැහැ මචන්ලා... අද දහය විතර වෙද්දි කැපෙන්න වෙන්ව. ගෙවල් මුර කරන්න යන්න තියනව....
    :rolleyes::rolleyes::rolleyes::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    its my style මචෝ මට මේ සින්දුව ඕනේ මගේ ආදරනීය දිනිති වෙනුවෙන්:love::love::love:.

    රනිදු -දිවිය පුරා
    :love::love:රෑ ආකාසෙට අයිතිකාර නුබ ඇ‍යි මගේ අහසට තනියම ආවේ:love::love:.
    :love::love:හඩා වැටෙන මගේ සීතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ.:love::love:

    bus-queue.jpg



    ජොයින් ද ක්යු ප්ලීස්:P
     
    Status
    Not open for further replies.