2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකෝ අහනකොටම කැමතියි කියන්න උන් මේ උඹ අහනකල් බලාගෙන හිටිය කියල හිතුවද....
    ට්‍රයි මචං ට්‍රයි... දවසක යූ කැන ෆ්ලයි පුතා :love::love::love::love:

    අවුරුද්දක ඉඳන් අහනවා බන්. අද අන්තිම පාරට ඇහුවෙ :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif





    :P:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ආසම සින්දුවක් යන්නේ /.....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පුදනකොටම කාපි යකා කිවුවලු, කෙල්ල ගත් කටටම මට කැමති නෑ කිවුවා
    depressed.jpg

    මම යනව මචන්ලා, රේඩියෝ අහන්න මූඩ් එකක් නෑ දැන්. හෙට සෙට් වෙමු.
    Bye all
    Adios Amigos




    මට නම් අරකී පස්සෙන් එන්න එපා කියන්න කියන්න ඇහෙන්නෙම ආයෙත් පස්සෙන් එන්න පැටියෝ කියනවා වගේ . :rofl:


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොඳුරු සිතුවම්
    කුරුලු ගී වැල්
    සුවඳ මල් රොන්
    සිහින් නළ රැල්
    එක මිටින් ගෙන එමී ....
    ඔබෙ හිතෙ ඉහිරමි ....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ දාහයේ නගරේ
    හිරුගේ මඟ අවුරා
    සඳ ගෙනත් තබමින්
    සඳ එලිය නාමින් ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පස්සෙ කැමති වෙන්නෙ නෑ බන්. It's Over :(

    Kellata wena ekek innawada? Naththam ath arinna epa.
    Mulin matath kiwwe thawa kal thaniyen inna one kiyala. :P
    Passe ahuwama kiyanawa ehema kiwwe ekaparama ow kiyanna bari nisalu.

    Ath arinna epa. Math ath arinna onna menna kiyala thiyeddi aye nikamata try ekak dala kellawa set karagaththe.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රතුපාට හැන්දෑවේ
    දෑස දෙස නොබලා
    වෙන්වෙලා ඇවුදින්
    සිහින සිතුමිනකින් ....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අවුරුද්දක ඉඳන් අහනවා බන්. අද අන්තිම පාරට ඇහුවෙ :(

    කෙල්ලෝ ඔහොම්මමයි..
    උත්සාහය අතාරින්න එපා..
    අකමැතිවෙන්න හේතුව අහපන්කෝ...:yes:
     
    Status
    Not open for further replies.