2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    aleeee :( wenna epa nariyo :shocked:

    ok
    3.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔන්න බ්ලෑකෝ මම පොස්ට් 1000


    BLACKLIST_MEMBER මචන් උබට තමා මගේ ස්තුතිය එලකිරියේ පොස්ට් කරන්න කියලා දුන්නට :yes::yes:

    උබ ඉතින් හැමදම මට උදව් කරන එකානේ උබට තමා මගේ ස්තුතිය නැවත වරක්. අනිත් මට සහය දුන්න අයට මගේ ස්තුතිය :) :D :D

    CONGRATZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ:love:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    අහ ඕකෙ ඔරිජිනල් ජැපනීස් සිංදුවත් ළගදි ගියා රේඩියෝ එකක
    මෙලඩි එක හෙනම ළගින් යන්නෙ

    iraj gen balan thama japan eka hadanna atte..:P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න බ්ලෑකෝ මම පොස්ට් 1000


    BLACKLIST_MEMBER මචන් උබට තමා මගේ ස්තුතිය එලකිරියේ පොස්ට් කරන්න කියලා දුන්නට :yes::yes:

    උබ ඉතින් හැමදම මට උදව් කරන එකානේ උබට තමා මගේ ස්තුතිය නැවත වරක්. අනිත් මට සහය දුන්න අයට මගේ ස්තුතිය :) :D :D

    Congratulations-Glitters-21.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyath me dawas wala sikuru neda

    නෑ මල්ලි ග්‍රහයො නීච වෙලා, වක්‍ර වෙලා සෞරග්‍රහමණ්ඩලය ම නිකන් අන්ද මන්ද වෙලා. ඒක නිසා මං මේ බොහොම අමාරුවෙන් අංශක 23 1/2 ඇලවෙලා කැරකි කැරකි ඉන්නෙ :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වෙලාවට එහෙනම්
    සචියට අතට ආපු දේ කටට දාගන්න චන්ස් එක නෑ
    ඒත් දැන් ඉතින් හදවත දෙන්නෙක්ට බෙදන්න බැරි නිසා හොදයි ඕකගේ
    හොඳටම තේරුණා :yes:
     
    Status
    Not open for further replies.