2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ මල්ලි ග්‍රහයො නීච වෙලා, වක්‍ර වෙලා සෞරග්‍රහමණ්ඩලය ම නිකන් අන්ද මන්ද වෙලා. ඒක නිසා මං මේ බොහොම අමාරුවෙන් අංශක 23 1/2 ඇලවෙලා කැරකි කැරකි ඉන්නෙ :P
    සෞරග්‍රහමණ්ඩලය සමචතුරස්‍රාකාර වෙලාද දන්නෙ නෑ Oyage
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ok
    3.gif
    ok 2 :D
    මේවා බටර් නෙවේ නන්ගි :P ඇස්ට්‍රා :yes: . ඇස්ට්‍රා මාගරින් :rofl:
    mona unath epa :frown:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න බ්ලෑකෝ මම පොස්ට් 1000


    BLACKLIST_MEMBER මචන් උබට තමා මගේ ස්තුතිය එලකිරියේ පොස්ට් කරන්න කියලා දුන්නට :yes::yes:

    උබ ඉතින් හැමදම මට උදව් කරන එකානේ උබට තමා මගේ ස්තුතිය නැවත වරක්. අනිත් මට සහය දුන්න අයට මගේ ස්තුතිය :) :D :D

    Ela Ela Congratzz macho :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෞරග්‍රහමණ්ඩලය සමචතුරස්‍රාකාර වෙලාද දන්නෙ නෑ Oyage

    නෑ ග්‍රහයො ටිකට මාත් එක්ක ඉන්න බෑ කියල ගියා යන්න
     
    Status
    Not open for further replies.