2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    oo7dt.gif
    thaniyama aathal ganna system eka hoyaganna one math :rolleyes: aniwa

    The Dictator ෆිල්ම් එක බලපන්, ඒකෙ කෙල්ලෙක් කියල දෙනව තනියම ආතල් ගන්න විදිහ :rofl::rofl::rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාත් යනවා මචන්ලා
    මේක ස්ලෝ මාර විදියට
    පොලේ ගහන්න හිතෙනවා :angry:
    එහෙනම් rooshan අයියා තරහ වෙන්න එපා ෂෝ එක ඉවර වෙනකන් ඉන්න බැරි උනාට
    හොදට කරන්න
    හැමෝටම සුබ රැයක්
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතුවී තියේ....... :love:

    මට මෙන්න මේ සින්දුව දෙන්නකො.....

    එකතු කර ගන්නවා ,ටූ ලිට්ල්,සයෝ අක්කා,ඇගී,සචියා,අලි පැටියා, ක්‍රේසියා,බ්ලැකා,රොශානයා,සුදු පූසා,බස් රත්නෙ මාමා,තරි මුදලාලි මහතා, කොස් පොල් අංකල්,දත් කිඹුලා වෙද මහතා, මිනිපුර,සන් බෝයි ඇතුළු මෙකී නොකී එළකිරි රේඩියෝ අසන සුවහසක් රසික ජනතාවම :D

    THANK U
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාත් යනවා මචන්ලා
    මේක ස්ලෝ මාර විදියට
    පොලේ ගහන්න හිතෙනවා :angry:
    එහෙනම් rooshan අයියා තරහ වෙන්න එපා ෂෝ එක ඉවර වෙනකන් ඉන්න බැරි උනාට
    හොදට කරන්න
    හැමෝටම සුබ රැයක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ♥-Aurora-♥;13371824 said:
    මල්ලියෙ හැකි නම් 'සරා සඳේ ' play කරන්න :)

    Sara Sande song eka kauru kiyana ekada illanne? Kasun Kalhara kiyana ekakuth thiyenawa,
    Sara sande sinasee ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් යනවා මචන්ලා
    මේක ස්ලෝ මාර විදියට
    පොලේ ගහන්න හිතෙනවා :angry:
    එහෙනම් rooshan අයියා තරහ වෙන්න එපා ෂෝ එක ඉවර වෙනකන් ඉන්න බැරි උනාට
    හොදට කරන්න
    හැමෝටම සුබ රැයක්

    ත්‍රේඩ් එක ද ‍ස්ලෝව? :rolleyes: