2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    smiley-cool13.gif
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    අපේ රටේ උන්ට එකමුතුව වැඩක් දිගටම කරන්න බෑ.. බලපන් රොමේශ් ලක්ශාන් කියලා තමා මට දැනටත් කියවෙන්නේ.. උන් දෙන්නත් දැන් නෑ.. සෙන්ටිග්‍රේට්ස් ලත් දැන් කලින් ඉඳපු ඔක්කොම නෑ.. භාතිය සන්තුශ් ලත් එක්කත් කලින් වගේ රන්දීර් සහ අශාන්ති පේන්න නෑ..

    මුන් ඔක්කොම එනකන් හොඳට ඉන්නවා.. ප්‍රසිද්ද වුන ගමන් වෙන් වෙනවා..

    නිකන් රොමෙශ් ලක්ශාන්ගෙ සිංදුවක් ගිය නිසා.. නිසා කිව්වේ..

    (මුගේ ''ඉතින්'' කෑල්ලනම් හොඳටම වැඩී)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතුවී තියේ....... :love:

    මට මෙන්න මේ සින්දුව දෙන්නකො.....

    එකතු කර ගන්නවා ,ටූ ලිට්ල්,සයෝ අක්කා,ඇගී,සචියා,අලි පැටියා, ක්‍රේසියා,බ්ලැකා,රොශානයා,සුදු පූසා,බස් රත්නෙ මාමා,තරි මුදලාලි මහතා, කොස් පොල් අංකල්,දත් කිඹුලා වෙද මහතා, මිනිපුර,සන් බෝයි ඇතුළු මෙකී නොකී එළකිරි රේඩියෝ අසන සුවහසක් රසික ජනතාවම :D