2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිල්ල නගන ස්වර්ණ කිකිලි රාවේ :dull:
    8.gif

    අල්ලපං.. කොටපං.. මරපං.. :yes:

    රෑට කමු අපි වම්බටෝ................................................ ඕ ඕ ඕ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තාම එළිවුණේවත් නැතුව කොහෙ ද කිකිළියන්ගෙ රාවෙ අහන්නෙ? :P

    අපේ අල්ලපු වත්තෙ ෆාම් එකක් තියනවා. ඒකෙ රෑටත් කිකිලි රාව තියනවා :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අල්ලපු වත්තෙ ෆාම් එකක් තියනවා. ඒකෙ රෑටත් කිකිලි රාව තියනවා :dull:

    එහෙනම් ඉතින් නිදාගන්න එ‍ක පුරුදු නැති කෙනෙකුටනම් අපහසු වෙයි