නිල්ල නගන ස්වර්ණ කිකිලි රාවේ![]()
තාම එළිවුණේවත් නැතුව කොහෙ ද කිකිළියන්ගෙ රාවෙ අහන්නෙ?![]()

අපේ අල්ලපු වත්තෙ ෆාම් එකක් තියනවා. ඒකෙ රෑටත් කිකිලි රාව තියනවා![]()
එහෙනම් ඉතින් නිදාගන්න එක පුරුදු නැති කෙනෙකුටනම් අපහසු වෙයි

ඒක තමයි මට රෑට නින්ද යන්නෙ නැත්තෙ![]()

ko yako ellapu song eka![]()
