2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ දෙන්නට මොකුත් කියන්න එපා නෝටි අලි පක්.. :angry:

    සයෝ නම් කමක් නැහැ කියමු :P. මායි ඇගියි බැන ගන්න හැටි උඹට දන්නවනම් පිස්සු හැදෙයි :rofl: ඒ ඉබ්බිට අද නමක් කියන්න බැරි උන නිසා මට උණ වගේ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයෝ නම් කමක් නැහැ කියමු :P. මායි ඇගියි බැන ගන්න හැටි උඹට දන්නවනම් පිස්සු හැදෙයි :rofl: ඒ ඉබ්බිට අද නමක් කියන්න බැරි උන නිසා මට උණ වගේ :rolleyes:
    ඇගී 2009 ඉදං මගෙ යාළුවෙක්..
    එයාට මොකුත් කියන්න එපා බං.. ආඩම්බර නැති හොද කෙල්ල.. :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage 1st love eka :love::love:
    8.gif
    :baffled::frown: