2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :no: :angry:
    ඒ උඹට පේන විදිහ...
    මට නං පේන්නෙ...
    පේරාදෙනියේ.. මල් වත්තේ...
    ලස්සන පාට පාට මල් දැක ඇත්තේ....
    එනමුත් කෙල්ලේ ඔබ වාගේ...
    ලස්සන මලක් තාම මම නෑ දුටුවේ :love:

    මට එයා මල් වත්තක මල් ගස් අස්සේ ඉන්න් ඉබ්බියෙක් :love: වගේ :rofl:.

    ( හෙට මේවට උත්තර හම්බෙයි :confused: )
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    rooster-nick.png