මොනා කරන්නද කැම්පස් කටවල් නෙ මේවා. දැන් ටිකක් controlled.
මේ Avatar එක දාන්න එකක් නැති එකක් දාපු එකක්. මන් නම් ඔය කාටුන් එක බලලත් නෑ කවුද කියල දන්නෙත් නෑ. ටිකක් මගේ පෙනුම වගේ නිසා දැම්මේ![]()
ah umba meyage kate hati thawama danne nha, langa paathaka hitiyanam ohoma neweyi kiyanne umba



. චුට්ටි නම් නැහැ ඉතින්. 



ආයේ එයාව හම්බුනාම කොහොම හරි පස්සෙන් ගිහින් අහන්න ඕනේ නම කිව්වට කමක් නැද්ද කියලා ?

.