මෙතන ඉන්න බහුතරය මම කියන එක පිලිගන්නවා.කවුරුත් කමෙන්ට් දෙන්නේ නෑ ඔය කුනුහරප පෝස්ට් වලට.හැමෝම මේ පොස්ට් එකට comment ekak දෙන්න තමන්ගේ අදහස කියල including පොරියා

ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.
ඔරියන්තුමා පවසන ආකාරයට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. නව යුගයට යාමට අප සියලුදෙනා සුදානම්ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.
ඔබතුමා නිසා මම ලෝකේ බොහෝ රටවල් වල සංචාරය කළා
මේ මාස කිහිපය ඇතුලත ඒවගේම මානවයන්ට ගන්න පුළුවන් පන් සියල්ල ගත්තා මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න ඕනේ නවයුගයට මගේ බල්ලත් අරගෙන යන්න පුලුවන්ද කියලා
මම නැතුව ඌනම් ඉන්න එකක් නෑ මගේ කෙල්ලට වඩා මම මේ බල්ලට ආදරේ ඔරියන්තුමා මේ ගැන සලකා බලනමෙන් ඉල්ලා සිටිමි .,
ඒක මම ත්රෙඩ් එක පුරාම ලියලා තියෙනවා.pruthuwiyata bassa gamanma karana ewa tikak post orianthuma

ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.

අපි සත්තුන්ට විරුද්ධ නෑ.සිංහයොත් තියාගන්න පුලුවන්.සොනික්;13377032 said:ඔරියන්තුමා පවසන ආකාරයට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. නව යුගයට යාමට අප සියලුදෙනා සුදානම්ඔබතුමා නිසා මම ලෝකේ බොහෝ රටවල් වල සංචාරය කළා
මේ මාස කිහිපය ඇතුලත ඒවගේම මානවයන්ට ගන්න පුළුවන් පන් සියල්ල ගත්තා මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න ඕනේ නවයුගයට මගේ බල්ලත් අරගෙන යන්න පුලුවන්ද කියලා
මම නැතුව ඌනම් ඉන්න එකක් නෑ මගේ කෙල්ලට වඩා මම මේ බල්ලට ආදරේ ඔරියන්තුමා මේ ගැන සලකා බලනමෙන් ඉල්ලා සිටිමි .,
![]()

uba tama me thread eka pacha kelinawada ?![]()

Ko aluth episode eka thama NA

ස්ටාර් ලීඩර් වෙනවයි කියල පංපෝරි ගහන උබවත් හරි දවසක් දන්නෙ නෑ වගේ..ඇයි බය වෙන්නෙ ෆොටෝ,එන දිනය හරියට කිව්වත් ඒකත් අනිත් කියන ඒව වගේ ජෝක් එකක් වෙන නිසා ගැටලුවක් නෑනෙ අනික උබ කියන විදියට මානවයන් විදියට අපිට කරන්න පුලුවන් දෙයකුත් නෑනෙ ඒලියන්ස්ල දඩෝරියන් කියල පාත් උනොත්..උබ රජ වෙයිද නැත්නම් අස්ත ඇවිල්ල උබට ඇරල යයිද කියන එක තමා පුරස්නෙ!මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.

එන දවස හරියටම කියන්න බෑ. ඒක මම කලින්ම කීවා.පිටසක්වල අපව මානවයන්ගේ චරිත අනුව බලලා අනුමාන කරන්න එපා.පිටසක්වල ජීවීන් කියන්නේ ඉහල මනසක් සහිත අයයි.අස්ථා කියන්නේ ගැලක්ටික් ලීඩර්.ගැලක්ටික් ලීඩර් කෙනෙකුට ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න උවමනාවක් නෑ.ස්ටාර් ලීඩර් වෙනවයි කියල පංපෝරි ගහන උබවත් හරි දවසක් දන්නෙ නෑ වගේ..ඇයි බය වෙන්නෙ ෆොටෝ,එන දිනය හරියට කිව්වත් ඒකත් අනිත් කියන ඒව වගේ ජෝක් එකක් වෙන නිසා ගැටලුවක් නෑනෙ අනික උබ කියන විදියට මානවයන් විදියට අපිට කරන්න පුලුවන් දෙයකුත් නෑනෙ ඒලියන්ස්ල දඩෝරියන් කියල පාත් උනොත්..උබ රජ වෙයිද නැත්නම් අස්ත ඇවිල්ල උබට ඇරල යයිද කියන එක තමා පුරස්නෙ!![]()
පෘථිවිය වටා අධි තාක්ෂනික නෙට් එකක් ඉහල අහසේ දාන්න යනවා.මේක ඉලොක්ට්රොනික් නෙට් එකක්.

පෘථිවිය වටා අධි තාක්ෂනික නෙට් එකක් ඉහල අහසේ දාන්න යනවා.මේක ඉලොක්ට්රොනික් නෙට් එකක්.