මේ මන් ගාව Dell laptop N 5110එකක් තියෙනවා..මාස 7 කට 8 කට කලින් Techzone එකෙන් ගත්තේ ඉතින් එකේ ON/OFF කරන Button එකේ පොඩි අවුලක් තියෙනවා.ඒ කියන්නේ අනික් ලැප්ටොප් වල එක එක සැරයක් Press කරපුවම on වෙනවනේ. මගේ එකේ වෙලා තියෙන්නේ එකේ ඇතුලේ කෑල්ල set හරියට වෙලා නෑ වගේ .ඉතින් ඒක ඒක ඒක පැත්තට තද කරපුවම on වෙන්නේ.සමහර වෙලාවට ඒක On කරන ගන්න මාර ගේමක් දෙන්න.ලැප් එක Sleep Modeවගේ ගියොත් මාර ගෙම්ක් දෙන්න ඕන මේක නිසා...

ඉතින් මන් එකේ Unity Plaza එකේ තියන Techzone එකේ Repair කරන තැනට අරන් ගියා.උන් ගියාම කියනවා උන්ට මේක ගලවන්න බැලූ.ඒ කොටස සීල් කරලලු තියෙන්නේ.

එක නිසා මේක හදන්න බැලූ.මේක මුල් කලේ ඉදන්ම තිබ්බා..එත් දැන් අවුල වැඩියි .
මේක ගැන ඇත්තටම දැන ගන්න ඕන මේ ගැන දන්නා අය ඉන්නවන නං .