2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    italian1.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ක්‍රොප් සර්කල් එක ස්ටාර්ගේට් එකක් පෙන්නුම් කරන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා මේ දවස්වල තමයි මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕන කාලේ.2012 අවසාන භාගය තුල තමයි පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැමෝම මේ පොස්ට් එකට comment ekak දෙන්න තමන්ගේ අදහස කියල including පොරියා
    මෙතන ඉන්න බහුතරය මම කියන එක පිලිගන්නවා.කවුරුත් කමෙන්ට් දෙන්නේ නෑ ඔය කුනුහරප පෝස්ට් වලට.:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
    මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
    මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.

    pruthuwiyata bassa gamanma karana ewa tikak post orianthuma
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
    මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.
    ඔරියන්තුමා පවසන ආකාරයට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. නව යුගයට යාමට අප සියලුදෙනා සුදානම් :yes: ඔබතුමා නිසා මම ලෝකේ බොහෝ රටවල් වල සංචාරය කළා :D මේ මාස කිහිපය ඇතුලත ඒවගේම මානවයන්ට ගන්න පුළුවන් පන් සියල්ල ගත්තා මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න ඕනේ නවයුගයට මගේ බල්ලත් අරගෙන යන්න පුලුවන්ද කියලා :rolleyes: මම නැතුව ඌනම් ඉන්න එකක් නෑ මගේ කෙල්ලට වඩා මම මේ බල්ලට ආදරේ ඔරියන්තුමා මේ ගැන සලකා බලනමෙන් ඉල්ලා සිටිමි .,:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයාල හිතාගෙන ඉන්නවාට වඩා ඉතාම බලවත් පිටසක්වල ජීවීන් පෘථිවිය ඒකට සකස් කරන ආකරයා ඉතාම වෙනස්.ඉතින් එන්න කලින් ඒකට ඕන පාරිසරික සහ ශක්තිමය විපර්යාස ඇතිකරමින් ඉන්නේ.ඒක මේ මාසය තුල පටන්ගෙන තියෙන්නේ.
    මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.

    uba tama me thread eka pacha kelinawada ? :D:rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සොනික්;13377032 said:
    ඔරියන්තුමා පවසන ආකාරයට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. නව යුගයට යාමට අප සියලුදෙනා සුදානම් :yes: ඔබතුමා නිසා මම ලෝකේ බොහෝ රටවල් වල සංචාරය කළා :D මේ මාස කිහිපය ඇතුලත ඒවගේම මානවයන්ට ගන්න පුළුවන් පන් සියල්ල ගත්තා මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න ඕනේ නවයුගයට මගේ බල්ලත් අරගෙන යන්න පුලුවන්ද කියලා :rolleyes: මම නැතුව ඌනම් ඉන්න එකක් නෑ මගේ කෙල්ලට වඩා මම මේ බල්ලට ආදරේ ඔරියන්තුමා මේ ගැන සලකා බලනමෙන් ඉල්ලා සිටිමි .,:D
    අපි සත්තුන්ට විරුද්ධ නෑ.සිංහයොත් තියාගන්න පුලුවන්.:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මගෙන් අනාවැකි කියන එක බලාපොරොත්තුවෙනවා.ඇත්තටම මට අනාවැකි කියන්න බෑ.මම දෙන්නේ පිටසක්වල ජීවින් මට කියන එවා.මට පුලුවන් ඕනනම් හෙට විශාල භූමිකම්පාවක් වෙනවා කියලා කියන්න.නමුත් ඒක වෙන්නේ නෑ එහෙම කීවට.:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කීවා වගේ ඔක්තොම්බර් මාසයත් පිටසක්වල ජීවින් එන්න ඉඩ තියෙන මාසයක්. ඔක්තොම්බර් 7-9 වගේ දවස්.එහෙම නැත්නම් දෙසැම්බර් මාසය.
    ස්ටාර් ලීඩර් වෙනවයි කියල පංපෝරි ගහන උබවත් හරි දවසක් දන්නෙ නෑ වගේ..ඇයි බය වෙන්නෙ ෆොටෝ,එන දිනය හරියට කිව්වත් ඒකත් අනිත් කියන ඒව වගේ ජෝක් එකක් වෙන නිසා ගැටලුවක් නෑනෙ අනික උබ කියන විදියට මානවයන් විදියට අපිට කරන්න පුලුවන් දෙයකුත් නෑනෙ ඒලියන්ස්ල දඩෝරියන් කියල පාත් උනොත්..උබ රජ වෙයිද නැත්නම් අස්ත ඇවිල්ල උබට ඇරල යයිද කියන එක තමා පුරස්නෙ!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය වටා අධි තාක්ෂනික නෙට් එකක් ඉහල අහසේ දාන්න යනවා.මේක ඉලොක්ට්‍රොනික් නෙට් එකක්.
     
    එන දවස හරියටම කියන්න බෑ. ඒක මම කලින්ම කීවා.පිටසක්වල අපව මානවයන්ගේ චරිත අනුව බලලා අනුමාන කරන්න එපා.පිටසක්වල ජීවීන් කියන්නේ ඉහල මනසක් සහිත අයයි.අස්ථා කියන්නේ ගැලක්ටික් ලීඩර්.ගැලක්ටික් ලීඩර් කෙනෙකුට ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න උවමනාවක් නෑ.
     
    • Like
    Reactions: rcccc

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    පෘථිවිය වටා අධි තාක්ෂනික නෙට් එකක් ඉහල අහසේ දාන්න යනවා.මේක ඉලොක්ට්‍රොනික් නෙට් එකක්.

    මචං උඹ MEN IN BLACK 3 බැලුවා නේද...?
    නෑ නම් කියන්න එපා....උඹ අපායෙ යයී.... :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පෘථිවිය වටා අධි තාක්ෂනික නෙට් එකක් ඉහල අහසේ දාන්න යනවා.මේක ඉලොක්ට්‍රොනික් නෙට් එකක්.

    මදුරුවෝ මරන්නද? :rofl::P:rofl:
     
    Status
    Not open for further replies.