Hurry !! Free asia domain name !!

Mozilla

Well-known member
  • මේ Thread එක දකින කොට මට මතක් වෙනවා ඊසොප් ගේ උපමා කථාවක්..
    ඒක කාලේක ගොවියෙක් හිටියා, මේ ගොවියට හිටියා දූ වරු දෙන්නෙක් , කල් යනකොට දූ වරු දෙදෙනා ලොකු වුන නිසා විවාහ කරලා දුන්නා ඈත එපිට විවිධ කර්මාන්ත කරන මිනිසුන් දෙදෙනෙක්ට.. එක් කෙනෙක් කුබල් කර්මාන්තයේ නියැලෙන කෙනෙක් අනෙක් කෙනා ගොවියෙක්.. දැන් කාලේ මේ විදියට ගත වෙලා ගියාම මේ මනුෂ්‍යයාට ඕන වුනා තමන්ගේ දූ දෙදෙනාම බලන්න යන්න.. ඉතින් ගොවියා ළගට ගියාම ගොවියා බැදලා හිටපු තමන්ගේ දුව කිව්වා " අනේ බලන්න තාත්තේ මේ දවස් වල වැස්සත් නෑ අපි කොහොමද දැන් මේ කුඹුර කරන්නේ කියලා" ඊට පස්සේ මේ මනුෂ්‍යයා ගියා ටිකක් දුර ඉන්න තමන්ගේ අනෙක් දුවව බලන්න ඒ කියන්නේ කුඹලව විවාහ කරගෙන ඉන්න කෙනා එතකොට ඒ දුව කියන්න ගත්තා "අනේ තාත්තේ බලන්න මෙහෙට හරියට වහිනවා අපිට මේ පෝච්චී ටික වේල ගන්න හැටියකුත් නෑ"
    now guess the conclusion..

    :eek::baffled:
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ Thread එක දකින කොට මට මතක් වෙනවා ඊසොප් ගේ උපමා කථාවක්..
    ඒක කාලේක ගොවියෙක් හිටියා, මේ ගොවියට හිටියා දූ වරු දෙන්නෙක් , කල් යනකොට දූ වරු දෙදෙනා ලොකු වුන නිසා විවාහ කරලා දුන්නා ඈත එපිට විවිධ කර්මාන්ත කරන මිනිසුන් දෙදෙනෙක්ට.. එක් කෙනෙක් කුබල් කර්මාන්තයේ නියැලෙන කෙනෙක් අනෙක් කෙනා ගොවියෙක්.. දැන් කාලේ මේ විදියට ගත වෙලා ගියාම මේ මනුෂ්‍යයාට ඕන වුනා තමන්ගේ දූ දෙදෙනාම බලන්න යන්න.. ඉතින් ගොවියා ළගට ගියාම ගොවියා බැදලා හිටපු තමන්ගේ දුව කිව්වා " අනේ බලන්න තාත්තේ මේ දවස් වල වැස්සත් නෑ අපි කොහොමද දැන් මේ කුඹුර කරන්නේ කියලා" ඊට පස්සේ මේ මනුෂ්‍යයා ගියා ටිකක් දුර ඉන්න තමන්ගේ අනෙක් දුවව බලන්න ඒ කියන්නේ කුඹලව විවාහ කරගෙන ඉන්න කෙනා එතකොට ඒ දුව කියන්න ගත්තා "අනේ තාත්තේ බලන්න මෙහෙට හරියට වහිනවා අපිට මේ පෝච්චී ටික වේල ගන්න හැටියකුත් නෑ"
    now guess the conclusion..
    ඊට පස්සෙ ගොවියා ඇවිත් උබලගෙ අම්මට හි^වා නෙ ? :D
     
    • Like
    Reactions: djdush