Urgent For All Elakiriyans!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අපි සෑම දෙනාම දන්නවා වගේ එළකිරි එකේ කව්රු හරි කුණුහරප බාවිතා කරොත් හරි,අන් සාමාජිකයන්ට වැරදි විදිහට කතා කරොත් ඒ කට්ටියව බෑන් කරනවා..එත් කව්රුත් හිතුවද GTRZ එහෙම කාටහරි කුණුහරපෙන් කතා කරොත් හරි වැරදි විදිහට වැඩ කරොත් එයට එරෙහිව ක්‍රියා කරන්නේ කව්ද කියල?? කව්රුවත් නැහැ!!!!!! නව ලිබරල් වාදය ගරු කරන,සදාචාර සම්පන්න,සම අයතීන් සැමට ලැබිය යුතු බව විශ්වාස කරන, එකාදිපති වාදය හෙළ දකින අපි වැනි සමාජයක මෙවැනි ,තනි මතයක් මත අන් සාමාජිකයන් බෑන් කල හැකි ,එසේ කරන්නාගේ වැරදි වෙනුවෙන් ක්‍රීය කල හැකි කිසිම ක්‍රමයක් නැති ,මෙවැනි මුසොලීනි ගේ මතවාද ක්‍රීයාත්මක වන ක්‍රමයකට එලකිරිය යටත් වෙනවට ඔබල කැමතිද??? මෙය වෙනුවෙන් අපිට කල හැකි දෙය මොනවද???

    මම හිතන විදිහට එළකිරි ය නියාමනය කිරීම උදෙසා නියාමන කමිටුවක් පත් කල යුතුය්.ඒ මගින් සාමාජිකයින් බෑන් කරනවද,වැරද්දක් කරලා තියෙනවද ආදී සියලුම තීරණ අපක්ෂපාතීව ලබා ගත හැකිය..එකාදිපති වාදයට විරුද්ද වෙමු !!!!

    Reply from GTRZ
    Mama kohewath katawath kunuharpen banala naha. Umba eka parak admin kunuharpen banna kiyala fake ID ekakin fake screenshot damma photoshop walin edit kalla. Dan thawa ekak.
    Ona apaksha pathi kamituwakin theeranyak ganin mata kisi awlak na. Umbata bad rep ekathu karanna gon joke thread danna epa. lol
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    good bye :) take care :)
    smiley-greet025.gif
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මගේ මතයට පක්ෂ පිරිස් ඇති බව මම දනිමි.අදහස් ප්‍රකාශ කරන්න..අවජාතක ප්‍රශ්න ඇසීමෙන් වලකින්න
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    අපි සෑම දෙනාම දන්නවා වගේ එළකිරි එකේ කව්රු හරි කුණුහරප බාවිතා කරොත් හරි,අන් සාමාජිකයන්ට වැරදි විදිහට කතා කරොත් ඒ කට්ටියව බෑන් කරනවා..එත් කව්රුත් හිතුවද GTRZ එහෙම කාටහරි කුණුහරපෙන් කතා කරොත් හරි වැරදි විදිහට වැඩ කරොත් එයට එරෙහිව ක්‍රියා කරන්නේ කව්ද කියල?? කව්රුවත් නැහැ!!!!!! නව ලිබරල් වාදය ගරු කරන,සදාචාර සම්පන්න,සම අයතීන් සැමට ලැබිය යුතු බව විශ්වාස කරන, එකාදිපති වාදය හෙළ දකින අපි වැනි සමාජයක මෙවැනි ,තනි මතයක් මත අන් සාමාජිකයන් බෑන් කල හැකි ,එසේ කරන්නාගේ වැරදි වෙනුවෙන් ක්‍රීය කල හැකි කිසිම ක්‍රමයක් නැති ,මෙවැනි මුසොලීනි ගේ මතවාද ක්‍රීයාත්මක වන ක්‍රමයකට එලකිරිය යටත් වෙනවට ඔබල කැමතිද??? මෙය වෙනුවෙන් අපිට කල හැකි දෙය මොනවද???

    මම හිතන විදිහට එළකිරි ය නියාමනය කිරීම උදෙසා නියාමන කමිටුවක් පත් කල යුතුය්.ඒ මගින් සාමාජිකයින් බෑන් කරනවද,වැරද්දක් කරලා තියෙනවද ආදී සියලුම තීරණ අපක්ෂපාතීව ලබා ගත හැකිය..එකාදිපති වාදයට විරුද්ද වෙමු !!!!

    අනේ පලයන් පොන්නයෝ යන්න මෙතන පුක නොදී
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කුණුහරප කීමෙන් වලකින්න!!! වැදගත් අදහස් පමණක් පොස්ට් කරන්න!!අවජාතක කම් ප්‍රදර්ශනය කරන්න එපා !!!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Tikak saralawa....sinhalaen kiyanna barida????Kiyala tiyenne mokakda kiyala terenne na....:no::no::no::no::no::no:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නිල කොටු ,රතු කොටු කියල බේදයක් නැතිව ,සියලුම දෙන නියෝජනය වන පරිදි නියාමන කමිටුව පත් කල යුතුය් !!!!!!!!!!!!
     
    නිල කොටු ,රතු කොටු කියල බේදයක් නැතිව ,සියලුම දෙන නියෝජනය වන පරිදි නියාමන කමිටුව පත් කල යුතුය් !!!!!!!!!!!!
    මේක නිකන් "වෙඩි කනවද පු* දෙනවද" කියලා ඇහුව වගේනේ...අපි මොනවා කරන්ඩද ...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සංසුන් පොඩ්ඩා;13382341 said:
    මේක නිකන් "වෙඩි කනවද පු* දෙනවද" කියලා ඇහුව වගේනේ...අපි මොනවා කරන්ඩද ...

    නිල කොටු,රතු කොටු කියල වෙන් වෙන්නේ වැරදි කරලා නෙමේ,තමන්ගේ මතයට බහුතර දෙන විරුද්ද නම් එය රතු වෙනවා,එහෙම කියල විරුද්ද මත දාරීන් පාගා දැමීම සාදාරනී කරණය කල හැකිද??