අපි සෑම දෙනාම දන්නවා වගේ එළකිරි එකේ කව්රු හරි කුණුහරප බාවිතා කරොත් හරි,අන් සාමාජිකයන්ට වැරදි විදිහට කතා කරොත් ඒ කට්ටියව බෑන් කරනවා..එත් කව්රුත් හිතුවද GTRZ එහෙම කාටහරි කුණුහරපෙන් කතා කරොත් හරි වැරදි විදිහට වැඩ කරොත් එයට එරෙහිව ක්රියා කරන්නේ කව්ද කියල?? කව්රුවත් නැහැ!!!!!! නව ලිබරල් වාදය ගරු කරන,සදාචාර සම්පන්න,සම අයතීන් සැමට ලැබිය යුතු බව විශ්වාස කරන, එකාදිපති වාදය හෙළ දකින අපි වැනි සමාජයක මෙවැනි ,තනි මතයක් මත අන් සාමාජිකයන් බෑන් කල හැකි ,එසේ කරන්නාගේ වැරදි වෙනුවෙන් ක්රීය කල හැකි කිසිම ක්රමයක් නැති ,මෙවැනි මුසොලීනි ගේ මතවාද ක්රීයාත්මක වන ක්රමයකට එලකිරිය යටත් වෙනවට ඔබල කැමතිද??? මෙය වෙනුවෙන් අපිට කල හැකි දෙය මොනවද???
මම හිතන විදිහට එළකිරි ය නියාමනය කිරීම උදෙසා නියාමන කමිටුවක් පත් කල යුතුය්.ඒ මගින් සාමාජිකයින් බෑන් කරනවද,වැරද්දක් කරලා තියෙනවද ආදී සියලුම තීරණ අපක්ෂපාතීව ලබා ගත හැකිය..එකාදිපති වාදයට විරුද්ද වෙමු !!!!
Reply from GTRZ
Mama kohewath katawath kunuharpen banala naha. Umba eka parak admin kunuharpen banna kiyala fake ID ekakin fake screenshot damma photoshop walin edit kalla. Dan thawa ekak.
Ona apaksha pathi kamituwakin theeranyak ganin mata kisi awlak na. Umbata bad rep ekathu karanna gon joke thread danna epa. lol

take care
huyanno me lankawa