freindsla mokada hitanne election gena

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :P:Pඉස්සරත් එහෙමයි බොල

    පියාගෙන් පුතාට තමයි රජකම උනත් ගියයි කියන්නෙ
    එහෙවු ඉතිහාසයක් නොවේද ඉතින් මේ නැවත ලියවෙන්නේ
    ආඩම්භරයි රුවන් මහත්තයො ආඩම්භරයි.
    ප්‍රජාතන්ත්‍රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රජාතන්ත්‍රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.
    වේසි කටවහගෙන හිටපන්
    ස්ටාර් ලිඩර් ෆිල්ම් එකක්ද වේසියෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රනිල් ඉන්නකම්, කිසිම තියුණු මැතිවරණයක් නැතිවෙයි..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ප්‍රජාතන්ත්‍රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.

    බැලුවෙ ඒත් මොකද ඔරිය පරක්කු කියල
    මේ ඉන්නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මන්ද ඉතින්, හැමදාම චන්දෙ ඉල්ලලා දිනපු එකා ගොඩ යනවා, චන්දෙ දීපු මිනිස්සු පරදිනවා. ඕක තමයි ලංකාවෙ දේශපාලනේ. කොච්චර කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑ. අනිත් එක චන්දෙකට ඉදිරිපත්වීමේ සුදුසු කම් තමයි දේශපාලකයෙක්ගේ දරුවෙකු වීම, සල්ලි කාරයෙකු වීම, පළාතේ චන්ඩියා වීම. මම නම් කියන්නෙ අපේ මිනිස්සුන්ට මොළේ නෑ. කිසිම පක්ෂයකට අදාලව නෙමෙයි මං කතා කරන්නෙ. පොදුවේ හැමෝම ගැන. තමන්ගේ පළාතේ චන්දෙ ඉල්ලන්න ඔය වගේ සල්ලි කාරයෝ,වනචරයෝ, චන්ඩියෝ ආවම මිනිස්සු උන්ට යට වෙනවා, උන්ගේ රුපියල් 1000 ට, අරක්කු බෝතලේට බත් පැකට් ඒකට යට වෙනවා. අන්තිමට චන්දෙන් දිනලා උන් ඒ මිනිස්සුන්ටම අරිනවා. ඕක අනිත් පැත්ත හරවගන්න අපේ මිනිස්සුන්ට මොලයක් නෑනෙ, චන්දෙ කාලේ උන්ගෙන් කාල බීල ඕන දේවල් ටික කරගෙන උන්ව කඩේ යවල, චන්දෙ දවසට සුදුසු කෙනා තෝරගත්ත නම් ඉවරනේ :P (සුදුස්සෙක් නැත්නම් කාල බීල ගෙදරට වෙලා හිටපිය)

    මම නම් කියන්නෙ මුන් හැමදාම කරේ අපිව අන්දපු එක. අපිත් මුන්ව අන්දන්න එපැයි. මම නම් ජීවිතේ අන්තිම වතාවට චන්දෙ පාවිච්චි කරේ පහුගිය චන්දෙට විතරයි. ආයෙ නම් මොන චන්දෙකට වත් මම චන්දෙ දාන්නෙ නෑ. හැම පක්ෂේකම ඉන්නෙ හොරු විතරයි. රට හදන්න ඕන එකෙක් වත් කොහේ වත් නෑ. ඉතින් අපි මොකටද අපේ කාලෙ නාස්ති කරගෙන පෝලිමේ ඉඳල ගිහින් අනුන්ට චන්දෙ දාන්නෙ, :angry:

    ලංකාවෙ දේශපාලනේ රටවෙනුවෙන් නෙමෙයි කියල මොළේ තියෙන එකෙක්ට හරි තේරෙනවනම් චන්දෙ දාන්න යන්නෙපා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකෙ ඉන්නෙම විරුද්ද උන් සන්දානයට එත් උන් මයි දිනන්නෙ ලොල්
    එලකිරියෙ ගමෙ මතය නැහැ එකයි සන්දානයට විරුද්ද අය විතරක් ඉන්නෙ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ මන්ද ඉතින්, හැමදාම චන්දෙ ඉල්ලලා දිනපු එකා ගොඩ යනවා, චන්දෙ දීපු මිනිස්සු පරදිනවා. ඕක තමයි ලංකාවෙ දේශපාලනේ. කොච්චර කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑ. අනිත් එක චන්දෙකට ඉදිරිපත්වීමේ සුදුසු කම් තමයි දේශපාලකයෙක්ගේ දරුවෙකු වීම, සල්ලි කාරයෙකු වීම, පළාතේ චන්ඩියා වීම. මම නම් කියන්නෙ අපේ මිනිස්සුන්ට මොළේ නෑ. කිසිම පක්ෂයකට අදාලව නෙමෙයි මං කතා කරන්නෙ. පොදුවේ හැමෝම ගැන. තමන්ගේ පළාතේ චන්දෙ ඉල්ලන්න ඔය වගේ සල්ලි කාරයෝ,වනචරයෝ, චන්ඩියෝ ආවම මිනිස්සු උන්ට යට වෙනවා, උන්ගේ රුපියල් 1000 ට, අරක්කු බෝතලේට බත් පැකට් ඒකට යට වෙනවා. අන්තිමට චන්දෙන් දිනලා උන් ඒ මිනිස්සුන්ටම අරිනවා. ඕක අනිත් පැත්ත හරවගන්න අපේ මිනිස්සුන්ට මොලයක් නෑනෙ, චන්දෙ කාලේ උන්ගෙන් කාල බීල ඕන දේවල් ටික කරගෙන උන්ව කඩේ යවල, චන්දෙ දවසට සුදුසු කෙනා තෝරගත්ත නම් ඉවරනේ :P (සුදුස්සෙක් නැත්නම් කාල බීල ගෙදරට වෙලා හිටපිය)

    මම නම් කියන්නෙ මුන් හැමදාම කරේ අපිව අන්දපු එක. අපිත් මුන්ව අන්දන්න එපැයි. මම නම් ජීවිතේ අන්තිම වතාවට චන්දෙ පාවිච්චි කරේ පහුගිය චන්දෙට විතරයි. ආයෙ නම් මොන චන්දෙකට වත් මම චන්දෙ දාන්නෙ නෑ. හැම පක්ෂේකම ඉන්නෙ හොරු විතරයි. රට හදන්න ඕන එකෙක් වත් කොහේ වත් නෑ. ඉතින් අපි මොකටද අපේ කාලෙ නාස්ති කරගෙන පෝලිමේ ඉඳල ගිහින් අනුන්ට චන්දෙ දාන්නෙ, :angry:

    ලංකාවෙ දේශපාලනේ රටවෙනුවෙන් නෙමෙයි කියල මොළේ තියෙන එකෙක්ට හරි තේරෙනවනම් චන්දෙ දාන්න යන්නෙපා :yes:

    :yes::yes::yes:

    oka thama ape rate bahutharayakata therila naha
    ekane mun kochchara chanda thibunath gihin chande denne