අනේ අපිනං මුකුත් දන්නේ නෑ![]()
me too...
melo deyak danne nehe...e thiya election ekak thiyenawda kiyala danneth me ada ude pandara...Lol 
අනේ අපිනං මුකුත් දන්නේ නෑ![]()
melo deyak danne nehe...e thiya election ekak thiyenawda kiyala danneth me ada ude pandara...Lol 
ප්රජාතන්ත්රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.ඉස්සරත් එහෙමයි බොල
පියාගෙන් පුතාට තමයි රජකම උනත් ගියයි කියන්නෙ
එහෙවු ඉතිහාසයක් නොවේද ඉතින් මේ නැවත ලියවෙන්නේ
ආඩම්භරයි රුවන් මහත්තයො ආඩම්භරයි.
වේසි කටවහගෙන හිටපන්ප්රජාතන්ත්රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.
ප්රජාතන්ත්රවාදය මානවයන් අතර ඉතාම අසාර්ථකයි. බය වෙන්න එපා තව ටික දවසකින් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ අතට මුලු පෘථිවියම පත් වෙනවා.
(සුදුස්සෙක් නැත්නම් කාල බීල ගෙදරට වෙලා හිටපිය)

අනේ මන්ද ඉතින්, හැමදාම චන්දෙ ඉල්ලලා දිනපු එකා ගොඩ යනවා, චන්දෙ දීපු මිනිස්සු පරදිනවා. ඕක තමයි ලංකාවෙ දේශපාලනේ. කොච්චර කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑ. අනිත් එක චන්දෙකට ඉදිරිපත්වීමේ සුදුසු කම් තමයි දේශපාලකයෙක්ගේ දරුවෙකු වීම, සල්ලි කාරයෙකු වීම, පළාතේ චන්ඩියා වීම. මම නම් කියන්නෙ අපේ මිනිස්සුන්ට මොළේ නෑ. කිසිම පක්ෂයකට අදාලව නෙමෙයි මං කතා කරන්නෙ. පොදුවේ හැමෝම ගැන. තමන්ගේ පළාතේ චන්දෙ ඉල්ලන්න ඔය වගේ සල්ලි කාරයෝ,වනචරයෝ, චන්ඩියෝ ආවම මිනිස්සු උන්ට යට වෙනවා, උන්ගේ රුපියල් 1000 ට, අරක්කු බෝතලේට බත් පැකට් ඒකට යට වෙනවා. අන්තිමට චන්දෙන් දිනලා උන් ඒ මිනිස්සුන්ටම අරිනවා. ඕක අනිත් පැත්ත හරවගන්න අපේ මිනිස්සුන්ට මොලයක් නෑනෙ, චන්දෙ කාලේ උන්ගෙන් කාල බීල ඕන දේවල් ටික කරගෙන උන්ව කඩේ යවල, චන්දෙ දවසට සුදුසු කෙනා තෝරගත්ත නම් ඉවරනේ(සුදුස්සෙක් නැත්නම් කාල බීල ගෙදරට වෙලා හිටපිය)
මම නම් කියන්නෙ මුන් හැමදාම කරේ අපිව අන්දපු එක. අපිත් මුන්ව අන්දන්න එපැයි. මම නම් ජීවිතේ අන්තිම වතාවට චන්දෙ පාවිච්චි කරේ පහුගිය චන්දෙට විතරයි. ආයෙ නම් මොන චන්දෙකට වත් මම චන්දෙ දාන්නෙ නෑ. හැම පක්ෂේකම ඉන්නෙ හොරු විතරයි. රට හදන්න ඕන එකෙක් වත් කොහේ වත් නෑ. ඉතින් අපි මොකටද අපේ කාලෙ නාස්ති කරගෙන පෝලිමේ ඉඳල ගිහින් අනුන්ට චන්දෙ දාන්නෙ,
ලංකාවෙ දේශපාලනේ රටවෙනුවෙන් නෙමෙයි කියල මොළේ තියෙන එකෙක්ට හරි තේරෙනවනම් චන්දෙ දාන්න යන්නෙපා![]()


