මේක අද අවුල් වගේ.. කැඩි කැඩි ඇහෙන්නෙ..
විනාඩියක් ඇහුනම විනාඩි පහක් විතර ඇහෙන්නෙ නෑ..
ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොඩ් බෑන්ඩ් වල අවුලක්ද මන්දා
විනාඩියක් ඇහුනම විනාඩි පහක් විතර ඇහෙන්නෙ නෑ..
ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොඩ් බෑන්ඩ් වල අවුලක්ද මන්දා

illagena ahapan ekak.ඔය සින්දුව request කරනවා කියලා දන්නෙ අද තමයි..

mchn kohomda oya radio eka karanne kiyapallakoo ??
කවියක් කියන්නමයි හිතෙන්නෙ.. අමාරුවෙං ඉන්නවා නවත්තං..
මුං රේඩියෝ වහලා දාලා ගියොත් කියලා..![]()

sankapaalayage song eka dewani wathawatath

ඉරිසියාවහපෝ! ඒ සින්දුව ආයෙ දාන්න එපෝ!!

ehemamada neththan tama hariyata hadala nedada danne ne.මේක අද අවුල් වගේ.. කැඩි කැඩි ඇහෙන්නෙ..
විනාඩියක් ඇහුනම විනාඩි පහක් විතර ඇහෙන්නෙ නෑ..
ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොඩ් බෑන්ඩ් වල අවුලක්ද මන්දා![]()

සින්දු request කරන්න පුලුවං කියලා දන්නවා යකෝ!illagena ahapan ekak.
Loku akurun danna one. podiyata dala illuwata penne ne wage.
![]()