2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ග්‍රීස් ටිකක් දාල එහෙට මෙහෙට කරානම් හරියයි ඕක.... කොහෙද උබල බ්‍රව්සර් පාවිච්චි කරාට ඕවට තෙල් දාන එකක් යෑ :P
    thel maaru karaganna danne nahalluda ban mun?
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13384607 said:
    අඩෝ අභයා මොකද බන් උබට උනේ..
    ඇය් සෙට් වුනේ නැත්තේ මේ දවස් වල:D
    ah නැ බන් දැන් මගෙ School පටන් ගත්තා නෙ :)
    එලකිරි රෙඩියො එක යන්නෙ මෙහෙ වෙලාවෙන් 10.30-3.00 ත් වගෙ වෙද්දි... මගෙ ඉස්කොලෙ 9.00-3.00
    ඉතින් ගෙදර එද්දි රෙඩියො ඉවරයි නෙ :(
    සෙනසුරාදා, ඉරිදා තමයි එන්න පුලුවන්.. ඊයෙ අවා, එත් ඊයෙ තිබුනෙ නැ නෙ ;)
    ඉතින් දැන් අවා....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0831.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටූ ලිට්ල් නංගියේ මට මේ සිංදුව ඕනේ:D:D:D මගේ ආදරනීය දිනිති වෙනුවෙන්:love::love::love:

    හීන යායේ ..........හැගුම් සීතලේ...
    :confused::confused::confused:
    හාදුවූ දා......... හෙමින් සීරුවේ...:P:P:P
    ආදරේ........... කියාදුන් හිතේ ..:yes::yes::yes:
    ජිවීතේ ....ලියාදෙමි මගේ......:love::love::love:


    උතුම් ආදරේ -නිමේශ් චාමික

    මම මේකට එකතු කරගන්නවා
    football thread
    එකේ wolwarine gtr
    ඇතුලු ඔක්කොමත්:yes::yes::yes:
    ncpasan ඇතුලු එලකිරි
    film පිස්සෝ ටික ඔක්කොමත්:yes::yes::yes:
    එලකිරි රේඩීයෝ හොරෙන් අහන
    manash
    ඇතුලු ඔක්කොමත්:yes::yes::yes:
    willpower
    nawam tdd
    nisansi අක්කාවත්
    මහරජානෙනේ song එක ඉල්ලපු කට්ටා නෑතිව අනික් radio අහන ඔක්කමත්:D:D:D
    0716aravindhaවත්
    :yes::yes::yes:

    නංගියේ කටහඩ කොච්චර sweet වුනත්:yes::yes::yes: සිංදුව මැදදිනම් කතාකරන්න එපා දන්නවනේ කඩුවෙල සුදු වැන් කැනඩාවේ ඇති :frown::frown::frown:

    White-Van.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13384639 said:
    අඩේ හැමදාම කොල්ලන්ගේ සද්ද අහලා අහලා වෙනසකටත් එක්ක හොඳා... කෙල්ලෙක් ඉන්නත් එපෑ..:lol:
    kellekuth inna epe.

    peni berenawa ube kellek kiuwama.

    :P:P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නොදැක ඉන්න බැ මටනම්... මගේ ආදරි...
    නොලැබ ඉන්න බැ තවනම් ඔබේ ආදරේ ....
    නොසිතා ඉන්න බැ............. මටනම් කිසිදා ලදේ ...........
    නොවිද ඉන්න බැ........ ඔබේ ආදරේ...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැහැඳුල් කථා මත‍කේ වෙලා
    දිවියේ පුරා ඉඳිමී බලා
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මම කට්ටා;13384582 said:
    අම්මේ මෙන්න කෙල්ලෙක්ගේ සද්දයක් ඇහෙනවා අහන්නත් සතුටක්:lol: :lol:

    ශේප් එකේ කට දෙපත්ත පිහිද ගනින්. සයෝ ගෙ නංගි දැක්කොත් උඹේ ලකුණු කැපෙයි. :P
     
    Status
    Not open for further replies.