පැනි බේරෙනවා නෙමෙයි ඕකා ගෙන් රා පෙරෙනවාkellekuth inna epe.
peni berenawa ube kellek kiuwama.
![]()

ah නැ බන් දැන් මගෙ School පටන් ගත්තා නෙ![]()
එලකිරි රෙඩියො එක යන්නෙ මෙහෙ වෙලාවෙන් 10.30-3.00 ත් වගෙ වෙද්දි... මගෙ ඉස්කොලෙ 9.00-3.00
ඉතින් ගෙදර එද්දි රෙඩියො ඉවරයි නෙ
සෙනසුරාදා, ඉරිදා තමයි එන්න පුලුවන්.. ඊයෙ අවා, එත් ඊයෙ තිබුනෙ නැ නෙ
ඉතින් දැන් අවා....

අපි උන්නා ද මළාද කියලා වත් බලන්නයි කවුරුත් නැත්තේ බං ,

ඔව් බන් අපි පව් 
නංගියේ කටහඩ කොච්චර sweet වුනත්සිංදුව මැදදිනම් කතාකරන්න එපා දන්නවනේ කඩුවෙල සුදු වැන් කැනඩාවේ ඇති
![]()







ශේප් එකේ කට දෙපත්ත පිහිද ගනින්. සයෝ ගෙ නංගි දැක්කොත් උඹේ ලකුණු කැපෙයි.![]()




maintenance free browsers පාවිච්චි කරන්නෙ. තෙල් ඕනෙ නෑ, ග්රීස් ඕනෙ නෑ![]()
ලෝකල් ඒවා වැඩි හරියක් තෙල් නොදා පාවිච්චි කරන්න බෑ දැන්
නොදැක ඉන්න බැ මටනම්... මගේ ආදරි...
නොලැබ ඉන්න බැ තවනම් ඔබේ ආදරේ ....
නොසිතා ඉන්න බැ............. මටනම් කිසිදා ලදේ ...........
නොවිද ඉන්න බැ........ ඔබේ ආදරේ...........


