2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හරියන්නෑ....මම ගත්තා රොකට් එකක්...මේ යන වේගෙට සෙට් වෙන්න බෑ නැත්තම්....

    අවුරෝරා අධිවේගී රොකට්‍ටුව එලකිරිය දක්වා ඇති සෑම නැවතුමකම නවත්තනවා ඇත...

    greensmilies-011.gif


    :lol: :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ නංගි වදින්නම් හිනා වෙන්න එපා අනේ.:D:D. මට ඔය කච බචෙ එච්චර දිර වන්නෑ..:P:P:P:D
    අර මොකක්ද එකට මොනවද ගහනවා වගේ
    :lol: :lol: :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    කෝ ඔය කට්ටිය දෙපැත්තට වෙලා ඉඩ දෙන්න අපේ සුදු නන්ගියට නගින්න....



    අවුරෝරා අධිවේගී රොකට්‍ටුව එලකිරිය දක්වා ඇති සෑම නැවතුමකම නවත්තනවා ඇත...:rofl::rofl:

    greensmilies-011.gif



    කෝ කට්ටිය පොර කන්න එපා...හිමීට නගින්න


     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ මචන් උඹේ නම තියන එකෙක් කලිනුත් එලකිරියේ හිටියා ඌ අවුරුදු 19 වෙලත් කෙල්ලෙක් නැහැ කියලා නහයෙන් අඬ අඬා ඉඳලා .ආයේ රිවිෂන් ක්ලාස් ගිහින් විභාගේ ගොඩ දානවා විභාගේ ගොඩ දාලා එලකිරි පැත්තේ එනවා කියලා ගියා. :oo:

    අහ්හ්හ් උට එලකිරි එක නැතුව ඉන්න බෑලූ ඌ ඉතින් සැරින් සැරේ එනවලු:P:P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13384903 said:
    අනේ නංගි වදින්නම් හිනා වෙන්න එපා අනේ.:D:D. මට ඔය කච බචෙ එච්චර දිර වන්නෑ..:P:P:P:D
    අර මොකක්ද එකට මොනවද ගහනවා වගේ
    :lol: :lol: :lol:

    :D:D:D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    හරියන්නෑ....මම ගත්තා රොකට් එකක්...මේ යන වේගෙට සෙට් වෙන්න බෑ නැත්තම්....

    අවුරෝරා අධිවේගී රොකට්‍ටුව එලකිරිය දක්වා ඇති සෑම නැවතුමකම නවත්තනවා ඇත...

    greensmilies-011.gif


    පල පල. තොගෙ රොකට් එක වගේද මගෙ Time Machine එක :P

    vegas-game-tm.jpg

     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13384903 said:
    අනේ නංගි වදින්නම් හිනා වෙන්න එපා අනේ.:D:D. මට ඔය කච බචෙ එච්චර දිර වන්නෑ..:P:P:P:D
    අර මොකක්ද එකට මොනවද ගහනවා වගේ
    :lol: :lol: :lol:

    ටකරමකට මන් හිතන්නේ :P
     
    Status
    Not open for further replies.