2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mage sihinaye langa innata oba thawamath nathiwado...sith maanaye dewatennata mage unuhuma madiweyido....adare matanam ayi wiraha saradam....jeewithe mamanam ayi kandulu metharam
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ekan ekawuda adoo ehema kiweeeeeeee :frown::frown: :P

    balapanko ban......:oo::oo:

    images



    marala danava hariya....:angry::angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොහොමත් ම ස්තුතියි නංගි උදයගෙ ලස්සන සිංදුවට මාවත් එකතු කරගත්තට.

    හැම එකටම තැන්ක්ස් කරන්න එපා බං එකී වියදම් කරලා නෙවෙයි නේ දෙන්නේ අපේ සතුට වෙනුවෙන් නේ දෙන්නේ, එළ බං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13385074 said:
    :yes::yes:ඒකතමා බන් කතා කරපන් අපි පොඩි උන්ලු:angry::angry::angry:

    දැන් මම රැවුලත් කපනවා:lol:
    දමාගෙන ඇදල මූණ කබර හම වගෙ වෙයි.

    ටිකක් වැවෙන කන් හිටපන් හදිස්සි නොවී.

    :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු අග තෙත රැඳුණේ නිති
    මගෙ වරද ම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නව නම්
    තව කඳුළු කතා පවසන් නෑ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හිනාව කියන්නෙ නොමිලෙ දෙන්න පුළුවන් වටිනාම තෑග්ග කෙනෙකුට. :rolleyes:

    ඇත්ත ඇත්ත මම නිකන් විහිලුවට අය්යේ කිව්වේ...:(:sorry::sorry:

    සීන් එක කියන්නේ මේකනේ දැන් කාලෙ හින වුනත් හිනා වෙන්නේ නැති අයනේ ඉන්නේ.:lol:. හිනා වෙන එකත් එපා වෙනවා එහෙම වුනාම:angry::angry::lol:
     
    Status
    Not open for further replies.