මම කට්ටා;13385345 said:අෆ්ෆා ස්කොලේ නිකන්නම් ඉතින් එච්චරම අවුලක් නෑනේ.. දැන්යන විදිහට බන් ලංකාවේ හිටියත් ඩිග්රී එකක් ගන්න සල්ලි වියදම් කරන්න එපැය්....
අනිත් ඒවා කොහොමද?(cost of living)

Cost Of Living නම් ටිකක් වැඩි(Toronto wala) එත් ඉතින් මෙහෙ පඩි/ අනිත් දෙවල් එක්ක මෙහෙ අයට Cost Of living එක වැඩි උනාත් එච්චර දැනෙන්නෙ නැ...






