2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    konda kirilliye...kawuda thoge prema wanthaya...okage mama konde kapala gas bandala daannada?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar267406_69.gif
    avatar267406_69.gif
    avatar267406_69.gif
    avatar267406_69.gif
    avatar267406_69.gif
    avatar267406_69.gif
    avatar267406_69.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කියන්න ගියා ඊයේ. ඒකී ගස්සන් ගියානෙ. අතඇරග දැම්ම.

    :(:(:(
    එහෙම කෙල්ලෝ අත්හරින්න එපා මන් අරකි මට ගස්සපු රවපු පරක් ගානේ මම ඒකිව අත්හැරියනම් මම මේ වෙනකොට එකම කෙල්ල වැඩිම වාර ගනනක් අත්හැරපු එකා විදිහට ගිනස් රෙකෝඩ් එකක් තියලා :rolleyes::love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක නම් ඇත්ත. අද කාලෙ කෙල්ලො හිනා උනාම ඔරවන් යන්නේ.

    අපෝ මම කෙල්ලොත් එක්ක හිනා වෙන්නෑනේ බන් කෙල්ලො කියන්නේ හෙන පජාත ජාතියක්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Sal mal wal onchili banda oba ehi hiduwannam
    Sada sihile meedum sewanata ekkara gena yannam
    Nethukona ma methuwak radawuu kadulal pisa gannam
    Dedunu ran onchille oba yana thanakata ennam

    Obage dase dili dlil reka
    Mata kodurayi adaren ennako kiya
    Tharuwen tharuwe piyaman karala
    Sadaluthale ransade imu thurul wela..

    Jeewithayama dan harima lassanayi
    Mage thawul atha dan pawela gihin
    Oba mage sewane noyanna kisida
    Igilemu pem gee nadin kurullan wela..

    එළ බං එළ, තැන්ක්ස් බං එළ
    11.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔව් ඔව් හැබැයි එතකොට ඉතින් එයාලගෙ ජීවිතේ අවසාන කාලය වගේ තමයි. නැත්තම් ඉතින් කට්ටියට දුවන්න ම වෙනව.

    :yes::yes:
    අනිවා
    එයාලට තියෙන්නේ හුල්ලන්න තමයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹව කවුරැ හරි අන්දල. නැත්තන් රෝස මල් දැකල නෑ.

    ඔය රෝස කියල හිතන් ඉන්නේ ලොකු පෙති තියන මලක් නේ. ඒකට කියන්නෙ වදමල් කියල.

    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.