2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තැන්කස් මචං. කට්ටිය එහෙනම් අපිවත් ලස්සන සිංදුවකට සෙට් කරගන්නකො..

    එළ බං එළ, මේ කෙල්ලේ, මේ ඇහුනාද දැන් ආව මුටත් හොද සිංදුවක් දිපන් බලන්න ලැජ්ජා වෙන්නේ නැතිව,
    හරි බං මම කිව්වා උඹවත් දැන් එකතු කර ගනි.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
    නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
    අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ම්ම්ම්ම්ම්ම්.... සනත් නන්දසිරි මහත්තයාගේ වරදක් කලත් සිතකින් නෙමේ සින්දුවෙන් කියන්නේ තරුණ කොල්ලෙක් එයගේ අම්මගේ ආදරයත් පෙම් වතියගේ ආදරයත් අතර අතරමන් වෙන සිද්දියක්ලු.. සින්දුව අහන ගමන්ම තෙරුම හිතමුකෝ..................

    adoo sirada bn uba kiyanakn danne nh man hithuwe kelllo 2k kiyala :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත:yes::yes:
    ඒ මිනිස්සු නම් පව්
    ලබා උපන් හැටි තමයි

    ඔව් ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නව. කන්න බොන්නවත් නැති අය කොච්චර ඉන්නව ද ඉතින්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :rofl::rofl: මටත් පෙන්නෙ එ වගෙ තමා

    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දගකාර හෑඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පේති සිනුදු නෑ කියල මම දන්නවා!!!!!:confused:;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා

    බොරු කියනවා කියලා ඔහොමත් පොළව පැලෙන බොරු කියනවා ද බං සිංදු වලට අනේ මන්දා.:baffled:
     
    Status
    Not open for further replies.