දගකාර හෑඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පේති සිනුදු නෑ කියල මම දන්නවා!!!!!![]()
උබ දන්නවා වැඩි වෙලා

දගකාර හෑඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පේති සිනුදු නෑ කියල මම දන්නවා!!!!!![]()

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා
බොරු කියනවා කියලා ඔහොමත් පොළව පැලෙන බොරු කියනවා ද බං සිංදු වලට අනේ මන්දා.![]()



දගකාර හෑඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පේති සිනුදු නෑ කියල මම දන්නවා!!!!!![]()

ඔව් ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නව. කන්න බොන්නවත් නැති අය කොච්චර ඉන්නව ද ඉතින්

ආහ්, කොහොම ද බං අද කට්ටිය පොලිම් දාගෙන ඇවිත් නේ බං චිත්තයක් නේ අද ඉන්නේ.![]()


Anee manda banApi marunoth mokak wei da ban?
Asai merila balanna
ehenam noka immu 

එළ බං එළ, මේ කෙල්ලේ, මේ ඇහුනාද දැන් ආව මුටත් හොද සිංදුවක් දිපන් බලන්න ලැජ්ජා වෙන්නේ නැතිව,
හරි බං මම කිව්වා උඹවත් දැන් එකතු කර ගනි.



ah ekathamaහරි ගියා බං මගේ ලින්ක් දෙකක් ඔපන් වේලා තිබිලා එකක් අයින් කලාම හරි ගියා බං

කට්ටිය බහුතරයක් ඇවිත් තියෙන්නේ ඒකට බව පේනවා..
මම නම් ආවේ සින්දු අහන්න




balamudaehenam noka immu
dan nam innama bh papuwa karekenwada koheda