මම කට්ටා;13385718 said:පිස්සුද බන්....
මලාට පස්සේ බලන්න බෑනේ


ow ban mata hithennea ehemai.. sinduwa ahana gaman hithapan...ඔබේ ගිණි නිව , ඈගේ හිත දවා අප එක් වෙලා කුමටදෝ...
වරදක් කලත්.. සිතකින් නොවේ...
අනේ මෙ මගේ අන්තිම ඉල්ලීම.. දෙන්නකො අක්කේ....

කට්ටිය බහුතරයක් ඇවිත් තියෙන්නේ ඒකට බව පේනවා..
මම නම් ආවේ සින්දු අහන්න

අන්තර්ජාලයෙන් අයියේ![]()
කොහෙන්ද බං මේ බෙල්ල කැඩිච්ච පූසාව හොයාගත්තෙ ?![]()


එහෙම නේ බං ඉන්න ඕනේ, අපි ඉතින් සිංදු වලට සෙට් කර ගන්නේ කළුද සුදු ද කියලා බලලා නෙවෙයි බං







ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න
( grade 7 උන්ට )
සුබ පැතුම් 

මම කට්ටා;13385751 said:මම නම් ආවේ කට්ටියත් එක්ක චැටක් දාන්න...
කවුද කෙල්ලෙක් ආව කියලා එන්නේ..![]()



මම කට්ටා;13385707 said:ඊට වැඩී බන්.. මටනම් හිතෙන විදිහට
18 ho 19

eyaage Profile eke tiyenwa 

Tata Byeeඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක![]()
දැන් නම් මට යන්න වෙලාව හරි.ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න
![]()
( grade 7 උන්ට )
ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
ලංකාවෙ අයට ගුඩ්9ට්.....
ටුලිටල් නංගාට Gud afternoon....
වෙනදා වගෙම නංගා ශො එක එලටම කරාසුබ පැතුම්
එහෙනම් මං ගියා.... බුදු සරනයි...![]()
